Windows 8 valata huru venna kattiyata samanyen vadi kaalayak yanava. huru vunata passenum eeka leesi kiyala godak ayata theerai.
Windows 8 fast godak Windows 7 valata vadiya.
thavama godak application ekka compatible veeme gatalu thiyenava. drivers prashana thiyenava. Windows 7 vala vadakarapu hama application ekakma Windows 8 vala vadakaranne nae.
Metro UI eka danata pavichchi venne ma nathi tharum. moka da thaama eekata oona application bahulava nae. eeth issarahata eeka vadipura pavichchi venna ida thiyenava.

meka machan aluthma seen ekak nisa man hithanne vista wage asaarthaka wei..vista eke problem hadala 7 aawa wage 8 eketh new release ekak one wei..![]()

thavama kal vadi meeka asarthaka da kiyanna. kohomath thaama final version ekak avith nae. Release Preview eketh godak eeva hadala thibuna. Windows 7 ha sapekshava stable madi thaama. eeth thaama hadana nisaa hariyata kiyanna bae moko Windows 7 valath beta valadi ehema thamai thibune.![]()


ඔව් මචන් ඒක ඇත්ත. අපේ අය windows xp පාවිච්චි කරන කාලේ 7 ආවම කිව්වේ ඒක පොඩි එවුන්ට හදපු එකක් කියල..icon ලොකු කරලා කැතයි අනං මනං..ඒත් දැන් හොඳට use කරන්නේ![]()

ඒක ඇත්ත. ගොඩක් අය Windows XP හොඳයි කියල ඒකෙම හිටියනෙ. තාමත් ගොඩක් අය ලංකාවෙනම් XP තමයි පාවිච්චි කරන්නෙ. හැබැයි වැඩේ තියෙන්නෙ වින්ඩෝස් 7 පාවිචචි කරන අය සල්ලි දීල මේකට යන්න එච්චර උනන්දුවක් දක්වන එකක් නෑ දැනටනම්. තව වැඩිදියුණු වෙන්න වෙනව ඒකට. 
ඒක ඇත්ත. ගොඩක් අය Windows XP හොඳයි කියල ඒකෙම හිටියනෙ. තාමත් ගොඩක් අය ලංකාවෙනම් XP තමයි පාවිච්චි කරන්නෙ. හැබැයි වැඩේ තියෙන්නෙ වින්ඩෝස් 7 පාවිචචි කරන අය සල්ලි දීල මේකට යන්න එච්චර උනන්දුවක් දක්වන එකක් නෑ දැනටනම්. තව වැඩිදියුණු වෙන්න වෙනව ඒකට.


