Windows 8 first look :lol:

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මම නම් Windows 8 Original එක ආපු ගමන් ඒකට මාරු වෙනවා.මොකද මන් කැමතියි අලුත් දේවල් මගේ මෙශිමට දා ගන්න...මම Windows 95 එකේ ඉදලා Windows 7 වෙනකම් හැම එකක්ම පාවිච්චි කරා..මට නම් දැනට හොදම එක තමයි Windows 7..බලමු Windows 8 කොහොම වෙයිද කියලා:yes::yes::yes::yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    win 8 honda nedda? eke start menu nedda?

    parana apita huru purudu Start Menu eka nae (registry edit karala vage onnum ganna puluvan). eeth e venuvata venas Start Menu ekak deela thiyenava. thiyena thana vage ma vidyath venas. karana deevaluth venas.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    umbata me deka miss wela :rolleyes:

    win97.jpg

    Windows-2000-Screen-Shot.jpg

    ai mekath ubata amathaka wela :lol: Windows longhorn
    Longh.jpg
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මම නම් Windows 8 Original එක ආපු ගමන් ඒකට මාරු වෙනවා.මොකද මන් කැමතියි අලුත් දේවල් මගේ මෙශිමට දා ගන්න...මම Windows 95 එකේ ඉදලා Windows 7 වෙනකම් හැම එකක්ම පාවිච්චි කරා..මට නම් දැනට හොදම එක තමයි Windows 7..බලමු Windows 8 කොහොම වෙයිද කියලා:yes::yes::yes::yes:

    final release eka hondata awoth ela..dan thiyena eka galapennema touch walata witharai :rolleyes: man hithanawa meka honda wei kiyala:rolleyes:
     
    rockbuddhi

    Junior member
  • Mar 12, 2008
    212
    24
    18
    හැබැයි...Windows 2000 Professional කියලා එකකුත් අවානෙ. එතකොට ඔය මෙනු එක පිස්සු කෙලිනවා නේ...