මචලා මම පාවිච්චි කරන PC එකෙ Windows 8 වල ඉන්ටනෙට් Data usage එක වැඩියෙන් යනවා මෙක නවත්වගන්න වැඩ කිඩ ගොඩාක් දැම්මා නමුත් නවත්වා ගන්න බැරි වුනා උද:Live tiles off කරා, data sync නැවැත්තුවා
නමුත් තමාත් ප්‍රශ්නය විසදුනෙ නැහැ කාට හරි උදව් කරන්න පුලුවන්ද?
Please help me
නමුත් තමාත් ප්‍රශ්නය විසදුනෙ නැහැ කාට හරි උදව් කරන්න පුලුවන්ද?
Please help me