Windows 8 කිව්වම නම් එලකිරි සාමාජිකයින්ට අලුත් නමක් නෙවේයි නෙ ඔන්න ඉතින් අද කථාව ලෝකට හදුන්වාදීපු Windows 8 ගේ කථාවයි
Story Of Windows 8
Microsoft සමාගම කියන්නේ Computer තාක්ෂණය කලින් කලට උඩු යටි කුරුකරන සමාගමක්,දැනට ලොවපුරා භාවිතාවන පරිඝණකවලින් 7% වගේම ඇත්තේ ඔවුන්ගේ මෙහෙයුම් පද්ධතීන්ය.කලකට ඉහත ඔවුන් හදුන්වා දුන් Windows 7 මෙහෙයුම් පද්ධතියද මේ වන විට මිලියන 450කට අදික පිටපත් ප්‍රමාණයක් අලෙවි වී තිබේ.එ මෙන්ම ඔවුන්ගේ අලුත්ම මෙහෙයුම් පද්ධතිය Windows 8 ද මේවනවිට ලෝකයට යම්තාක් දුරට මුදා හැර තිබේ.
Windows Phone 7වල ඇතුලත් Metro IU වලට අනුකූලව සකස්කර ඇති මෙය ස්පර්ශ සංවේදී තිර(Touch Screen) සහිත Computers වලට වඩාත් සුදුසු බව විචාරක මතයයි.එහෙත් සමාන්‍ය Computers(Normal Desktop Non Touchable Computers) වලට පවා මෙය උචිත බව Microsoft සමාගම පෙන්වා දෙයි.පෙර නිකුත් කල Windows Operating Systems(Ex:- Win xp,Win 7..etc) සමග සසදන කල Windows 8 වල අතුරු මුහුණත(Interface) බොහෝ වෙනස්කම් දක්වයි.ගැණුම්කරුවන්ට නැවුම් වූ Windows අත්දැකීමක් ගෙන දීම මෙහෙදී ඔවුන්ගේ අපේක්ෂාව වී තිබේ
Windows 8 Interface
Here's The Lock Screen
The Start Screen Will be Your Home Base Of Sorts

Here's What It Will Look Like Running Visual Studio Express 11
The Performance Tab Of Your Task Manager
(Isn't This About Due For A Big Redesign?)
මෙම Task Manager එක මෙලෙස Improvement කර තිබෙන්නේ පහසුවෙන් අවබෝධ කරගැනීමට හැකිවන පරිදිය.සියල්ල Chart මගින් පෙන්වන්නේ එහෙයිනි.
This Is Start Screen
Internet Explorer 10
Windows 8 Tumbs
Touch Keyboard
තවද Windows Division President Steven Sinofsky මහතා පවසන අකාරයට දැනට නිකුත් කර තිබෙන එක Windows 7 ක්‍රියාකරන ඕනෑම පරිඝණකයක පහසුවෙන් Windows 8 ක්‍රියාකරයි.තවද Windows 8 පිළිබධ සොයා බැලීමේදී පෙනීයන කරුණක් නම් එහි Computer වැඩසටහන්(Applications) දෙයාකාරයකින් දැක ගත හැකිය

Last edited:

rep++ 