මම කියන්න යන්නේ Windows 7 වලට Windows 8 වල පොඩි පොඩි කෑලි දාගන්නේ කොහොමද කියල 
දාගන්න කලින් බලන්නකෝ මොකක්ද චුට්ටි වෙනස කියල
මේ theme එකේ තියෙන වෙනස තමයි. Windows 8 වල වගේ කොන උල් වෙලා
Start Button එක Metro style ඒකට
හරි දැන් මං කියලා දෙන්න යන්නේ කොහොමද දාගන්නේ කියලා මේවා. පළමුවෙන් මං දුන්න ලින්ක් එක බාගන්න
ඒක extract කරගන්න.ඊටපස්සේ පහත පියවර අනුගමනය කරන්න
Theme එක දාගන්න
1. Folder එක ඇතුලේ theme කියලා තියෙන එකේ ඇතුලේ තියෙන UniversalThemePatcher එකෙන් ඔයාලගේ system files patch කරගන්න, (මේක නොකලොත් Theme වැඩ කරන්නේ නෑ. මතක ඇතුව rightclick කරලා Run as administrator දෙන්න )
2. ඊටපස්සේ restart වෙයි.නැත්තම් එහෙම කරන්න.
3. පස්සේ Aero8 කියන folder එක ඇතුලේ තියෙන aero8 folder එකයි,file එකයි copy කරගෙන "C:\windows\resources\themes" paste කරන්න.
4. දැන් Desktop එකේ rightclick කරලා, Personalized ගිහින් Installed Theme වලින් Aero 8 theme එක active කරගන්න.
Start Button එක වෙනස් කරගන්න.
1. Start Button Changer ඒකට ගොස් Windows 7 Start Orb Changer v5 එක run කරන්න. ( මතක ඇතුව rightclick කරලා Run as administrator දෙන්න)
2.දැන් ඔයාලට කැමති Start Button image එක තෝරලා දෙන්න.එච්චරයි.
මෙන්න බාගන්න.:
මෙතන ඔබන්න
එහෙනම් ඔයාලට ජය.! ප්‍රශ්නයක් උනොත් කියන්න මට
මෘදුකාංග හා තොරතුරු අන්තර්ජාලය ඇසුරිනි.
පරිවර්තනය හා Upload කිරීම මගේය.

Last edited:

මේ පින්තුරේ තියෙන විදියට software එකේ files 3ම patch කරන්න ඕනේ.නැත්තම් වැඩ නෑ. අනික softwr එක open කරගන්න ඕනේ rightclick කරලා run as administrator දීල. ඊට පස්සේ restart කරන්න ඕනේ.ඕව කරා නම් අනිවා වැඩ කරනවා. මමත් දාල check කරලා තමයි මචන් මේවා උඹලටත් දෙන්නේ. නැතුව බොරු ඒවා දාල rep ගන්න නෙවෙයි