Windows 8

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,008
    1,692
    113
    Matara
    Ram eka 4 GB thiyanwa nam 64 bit danna! :yes:
    32 bit eke Ram eka anduraganne 3.5 GB wenakan witharai 4 GB thibbath .....

    thawa eka eka softwares wala performance wadi wenawa tikak 64 bit wala like ps,AE,premiere :)

    ahh eka thama mama eye aluthen ekak genawa...eka 3GB witharai pennanne ban....ara CAN YOU RUN IT eke games wala system requrenment balanakotath kiyanne You Have 3GB kiyala....

    thanx machan...;)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    sure try ekak dila comment ekak dannam ... key eka thamai prashne key ekak nathuwa wada karanne wage :eek: anyway dl karala balanawa :rofl:

    isella aapu M2,M1 build version valatanum Windows 7 keys vada karala thibuna da koheda. eeth meekatanum eeva vada nae kiyala daala thbiuna godak aya. habai samaharunum Windows 7 Retail key eka vada kiyala daala thbibuna. try ekak deela balanna.
     
    ඔව් ඒක හරි. එයාලම තමයි එලියට දාන්නේ... ඒක නෙවෙයි යාලුවා..
    ඔයා 2011 මැයි මාසේ එලකිරි එකට ජොයින් වෙනකොට එලකිරි එකේ වින්ඩෝස්8 කියල මෙම්බෙර් කෙනෙක් හිටියද? :rolleyes:

    ඔයා අලුතින් එලකිරි එකට ජොයින් වෙලත් එලකිරි එකේ පරන සාමාජිකයෙක්ව හොඳටම අඳුරනවානේද? :) ;)
    ඇත්තටම කවුද මේ වින්ඩෝස්8 කියලා කියන්නේ? :confused::rolleyes:

    ඇයි බන් ඇස් පෙන ඕනෑම කෙනෙකුට මේකේ පරණ ත්‍රෙඩ් කියවන්න පුළුවන්නේ.:D:D

    ඔව් ඔව් මම දන්නවා ඒක.. මම නිකං ඇහුවේ එයාගෙන්. :yes::D



    එළකිරි එකේ ට්‍රැෆක් එකේ රෙජිස්ටර් වුන යූසර්ස්ලට වඩා වැඩිපුර ඉන්නෙ ගෙස්ට්ලා ඒක ඕන වෙලාවක මෙතනින් ගිහින් බලාගන්න පුළුවන් ඔයාට (ලින්ක්) කලාතුරකින් ඒක වෙනස් වෙන්න පුළුවන් කමක් තිවුනත් ඒක එහෙමයි දැන් මේ මොහොතේ 288 members and 707 guests ඉන්න බව සදහන් වෙනවා ගෙස්ට්ලාට ඕන සෙක්ෂන් එකක ත්‍රෙඩ් කියවන්න පුළුවන් ඒකට බාදාවක් නෑ පරණ එළකිරි එකේ තමා ගෙස්ට්ලට ලිමිටඩ් ඇක්සස් එකක් දීලා තිවුනේ මතකද ? නැත්තම් මතක් කරගන්න මේක කියවන්න ඔයාට මතකද මේක ඉස්සර එළකිරි එකේ ගහලා තිවුනා

    "You are currently viewing our website as a guest which gives you NO access to Downloads area that includes latest songs and videos directly from artists, limited access to Games, Photo Gallery, to view most discussions, articles and access tons of other FREE features. By joining our Free community you will have access to Downloads, to post topics, play arcade games or RPG, communicate privately with other members (PM), respond to polls, upload your photos and access many other special features. Registration is fast, simple and absolutely FREE so please, join our ElaKiri community today! "

    ඒත් දැන් එහෙම එකක් නෑ ඒ නිසා සයිට් එකේ රෙජිස්ටර් වෙලා ඉන්න ඔයාට වඩා ගෙස්ට් කෙනෙක්ට මේ සයිට් එක ගැන දේවල් දැනගෙන ඉන්න පුළුවන් ඒකට කිසිම බාදාවක් නෑ ඒක එහෙම වෙන්න බැහැ කියනවා නම් ඒක මෝඩ කතාවක් මොකද උඩ මං දුන්න ලින්ක් එකට ගියාම පේනවා ඇත්ත වශයෙන්ම ගෙස්ට්ලා ප්‍රමාණය රෙජිස්ටර් වුන අයට වඩා වැඩිබව අනික් අතට OPEN- කිව්වා වගේ ඇස් දෙක පේන ඕනෑ කෙනෙකුට මේකේ පරණ ත්‍රෙඩ් කියවන්න බාදාවක් නෑ මමත් වින්ඩෝස් 8 ගේ ත්‍රෙඩ් දැකලා තියෙනවා ඒ නිසා ඒ පුද්ගලයාගේ ස්වභාවය ගැන ඔයා දන්න දේම තමා අපි හැමෝම දන්නේ ඕනෑ ඇත්තටම ඒ පුද්ගලයා කවුද කියන එක දන්නේ ඒ පුද්ගලයම තමයි ඒත් මේ ත්‍රෙඩ් එකෙන් (ලින්ක්) එයාගේ ඇත්ත තොරතුරු බවට සැලකිය හැකි තොරතුරු පිට වුනා අන්තිමේති ජීටී ත්‍රෙඩ් එක ක්ලෝස් කරලා දැම්මේ සත්‍ය හෝ අසත්‍ය වේවා අන් අයගේ පෞද්ගලික තොරතුරු පබ්ලිෂ් කිරීම නිසාවෙන් ඒබව මෙතනින් බලාගන්න පුළුවනි (ලින්ක්) කෙනෙක්ට පරණ ත්‍රෙඩ් බලන්න පුළුවන් කියන දේ දන්නවා කිව්වා නේ ඉතින් මගෙන්ම අහගන්නනේ ආශාව ඇතිවුනේ ඔයාට මෙගැන ඔන්න මං කිව්වා ඉතින් සයිට් එකේ රෙජිස්ටර්ඩ් මෙම්බර් කෙනෙක් වෙන්නම ඕනේ නෑ මේකේ

    "වින්ඩෝස්8 කියල මෙම්බෙර් කෙනෙක් හිටියද?"

    නැද්ද කියන එක දැනගන්නට සහ ඒ වගේම

    "අලුතින් එලකිරි එකට ජොයින් වෙලත් එලකිරි එකේ පරන සාමාජිකයෙක්ව හොඳටම අඳුරනවානේද?"

    කියලා ඔයා අහපු එකෙන් මට සතුටක් දැනුනා මොකද අළුතින් ජොයින් වෙලා හැමෝම යාළුවෝ කරගන්න ගොඩක් අයට බෑ ඉතින් මම අළුතින් ජොයින්වෙලා ජේෂ්ඨ සාමාජිකයන් හැමෝටම හිතවත් වුනා කියලා තව කෙනෙක්ට පේනවානම් ඒක සතුටට කාරණයක් ඔයත් එක්ක කතා කරන්න ලැබීම සතුටක් යාළුවා :):)


    ආ මේ දෙයත් කියන්න ඕනේ මම මේක දැක්කේ අහම්බෙන් අද නොදැක්කානම් නොදැකම ඉන්න වුනත් ඉඩ තිවුනා එහෙම වුනානම් අපරාදෙ නේද ?:)
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    Machan mata hambuna oke torrent ekak eka dala mama cha wei kiyala damme naththe....

    Menna torrent eka - link

    Menna eke activator and unlock features patch eka - link

    Windows 8 me version eke screen shot ekak thiyenawa eka balaganna one nam - link

    Thankzzzz
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    කෝ බං වැඩ කරන්නෙ නෑනෙ..........:(:(:(

    මගෙ තියෙන හොදම මැෂින් එකට දැම්මෙ:P:P
    CPU - P4 1.7
    Ram - 512mb
    VGA - 64mb

    ඇයි දන්නෙ නෑ වැඩ නැත්තෙ
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    කෝ බං වැඩ කරන්නෙ නෑනෙ..........:(:(:(

    මගෙ තියෙන හොදම මැෂින් එකට දැම්මෙ:P:P
    CPU - P4 1.7
    Ram - 512mb
    VGA - 64mb

    ඇයි දන්නෙ නෑ වැඩ නැත්තෙ

    machin 1ke anayak gelawla athi balapan poddak.

    :yes::yes::yes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    කෝ බං වැඩ කරන්නෙ නෑනෙ..........:(:(:(

    මගෙ තියෙන හොදම මැෂින් එකට දැම්මෙ:P:P
    CPU - P4 1.7
    Ram - 512mb
    VGA - 64mb

    ඇයි දන්නෙ නෑ වැඩ නැත්තෙ

    mageth ookamane ban tiyenne .:yes:.mage nam elata weda...:P
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    isella aapu M2,M1 build version valatanum Windows 7 keys vada karala thibuna da koheda. eeth meekatanum eeva vada nae kiyala daala thbiuna godak aya. habai samaharunum Windows 7 Retail key eka vada kiyala daala thbibuna. try ekak deela balanna.

    මම ලින්ක් ගත්ත තැන නම් key එකක් ඕනා කියලා තිබුනේ නෑ, ඕනා වෙන එකක් නෑ
     
    මෙන්න දෛනික ඡන්ද ප්‍රතිඵල !:rofl:

    picture.php
     
    • Like
    Reactions: niko111