Windows 8

NoCall

Junior member
  • Jul 17, 2011
    124
    11
    18
    Windows 7 තියෙන පරිගණකයකට Windows 8 Dual Boot විදියට දාපු කවුරු හරි ඉන්නවදෝ...

    මගේ Windows 7 තියෙන පරිගණකයකට Windows 8 Dual Boot විදියට දැම්මහම වින්ඩෝස් 7 ඇක්ටිවේට් කරන්න කියනව වින් 7 ඇක්ටිවේට් කරාට පස්සෙ ඩුවල් බූට් වෙන්නෙ නෑ. මේකට විසදුමක් තියනවනම් කියපල්ලා... :(:(:(:(:(
     
    djtwinz

    Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    මගේ LAP එකේ සහ desktop එකෙයි දෙකේම duel boot දාල තියෙන්නේ.
    යස අගේට වැඩ :)
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,483
    183
    63
    Galle
    oka matath una,,windows 7 hora copy ne api danne ewa black list wenawa dual boot widiyata dammahama :( original dammahama nam ohoma une na...
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    මෙහෙම කරන්න ඒකට. Windows 7 එක C ,Drive එකේ දාලා. Windows 8 එක වෙන Drive එකක Windows 8 DISK එකකින් boot කරන්න Install කරන්න. Windows 7 වල Windows 8 Install කරන්න එපා. Windows 8 එක Operator System එකෙන් පිටින් Install කරන්න. එතකොට ප්‍රශ්ණයක් නෑ. ආයි Activate කරන්න කිව්වොත් මේක දාන්න.
    http://win7activator.netai.net/download.html
     
    NoCall

    Junior member
  • Jul 17, 2011
    124
    11
    18
    මෙහෙම කරන්න ඒකට. Windows 7 එක C ,Drive එකේ දාලා. Windows 8 එක වෙන Drive එකක Windows 8 DISK එකකින් boot කරන්න Install කරන්න. Windows 7 වල Windows 8 Install කරන්න එපා. Windows 8 එක Operator System එකෙන් පිටින් Install කරන්න. එතකොට ප්‍රශ්ණයක් නෑ. ආයි Activate කරන්න කිව්වොත් මේක දාන්න.
    http://win7activator.netai.net/download.html

    වින් 7 C: එකෙයි වින් 8 වෙන ඩ්‍රයිව් එකකයි තමා දැම්මෙ.බූට් වෙද්දි බලමු මේකෙනුත් ඇක්ටිවේට් කරල.....
    :):):):):):):):):):)
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    Machan uba dapu crack ekan MBR 1 damage wenawa wage :yes:

    win 7 dvd 1 dala repair yanna:cool:

    System Recovery Options kiyna ekata yanna;):yes:

    Command Prompt Select karala 1st ma command 1 denna :D

    bootrec /fixmbr

    next

    bootrec /fixboot

    :):):)

    NoCall

    Junior member
  • Jul 17, 2011
    124
    11
    18
    Win 7

    Macho meka sure da mage data thiyenne Windows7 wala eka weda karanne nathuwa giyoth nam ithin iwaray thamaa:shocked::shocked::shocked::shocked:

    System Recovery Options walin giyama dalathiyena software wala data mekenawada....
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Windows 7 තියෙන පරිගණකයකට Windows 8 Dual Boot විදියට දාපු කවුරු හරි ඉන්නවදෝ...

    මගේ Windows 7 තියෙන පරිගණකයකට Windows 8 Dual Boot විදියට දැම්මහම වින්ඩෝස් 7 ඇක්ටිවේට් කරන්න කියනව වින් 7 ඇක්ටිවේට් කරාට පස්සෙ ඩුවල් බූට් වෙන්නෙ නෑ. මේකට විසදුමක් තියනවනම් කියපල්ලා... :(:(:(:(:(

    tho ithin ekama partition ekata daanna athi...
    :growl::growl:
    wena wena partition dekakata daapan....

    ;);)

    මගේ LAP එකේ සහ desktop එකෙයි දෙකේම duel boot දාල තියෙන්නේ.
    යස අගේට වැඩ :)

    :yes::yes::yes:
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    mona partition eke dammath dual boot genuine nathi ava dammoth 8 ekka tikak vada karala aye 7 valata giyaama blacklist velaa chora venava,aye active karanna puluvan,ath aye 8 ekka vada karala giyahama 7 anja bakal vela,
    meka thamayi loke hati :)
     
    NoCall

    Junior member
  • Jul 17, 2011
    124
    11
    18
    Ade Matath Une Okama thamay..

    mona partition eke dammath dual boot genuine nathi ava dammoth 8 ekka tikak vada karala aye 7 valata giyaama blacklist velaa chora venava,aye active karanna puluvan,ath aye 8 ekka vada karala giyahama 7 anja bakal vela,
    meka thamayi loke hati :)

    Ade Matath Une Okama thamay........:confused::confused::confused::confused:
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,483
    183
    63
    Galle
    tho ithin ekama partition ekata daanna athi...
    :growl::growl:
    wena wena partition dekakata daapan....

    ;);)

    eka partition ekakata damme na bro,,ehema dannath bane format karala update kalothnam puluwan,, windows boot nokara wena wenama damme,,eth hora copy nam windows 7 balck list wenawa,man hama widiyatama try kala bro. but original nam e awla enne naa..