Windows Boot

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,496
    210
    63
    යලුවනේ...මගේ Desktop Computer එකේ Internal Hard Disk එකයි USB walin වලින් Connect කරපු තව Desktop Hard Disk එකකුයි 2ක් තියෙනව දෙකේම OS එක දාල තියෙන්නෙ.....මට ඔන USB Connect කරපු Hard Disk එකෙන් Boot කරන්න F12 ගහල Hard Disk එකෙන් Boot කලාට එකෙන් Boot වෙන්නෙ නෑ....මේක කොමද කරන්නේ කියල කියන්නකො....Boot Option එකට ගිහිලා Boot Priority දෙන්න ඔනද?
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,799
    12,729
    113
    127.0.0.1:8080/Kandy
    BIOS wala boot drive order eka dunnada?

    PC eka on wenakotama F2 (or Del, ESC) hari press karala boot options wala tiyenne. MB eken MB ekata wenas wenawa.

    MB: Motherboard
     
    Last edited: