TECH TIPS
හුගක් අය use කරන Windows Operating System එකේ එදිනෙදා ඇතිවෙන ගැටලු කීපයක් command line එකෙන්
troubleshoot කරගන්න මේක උදව් වෙයි
මේ commands, Powershell හෝ CMD දෙකේම run කරන්න පුලුවන්. සමහර ඒවාට administrator access ඕන වෙනවා
troubleshoot කරගන්න මේක උදව් වෙයි
මේ commands, Powershell හෝ CMD දෙකේම run කරන්න පුලුවන්. සමහර ඒවාට administrator access ඕන වෙනවා
Hard Drive SMART (Self-Monitoring, Analysis, and Reporting Technology) check
wmic diskdrive get model,statusDISM Tool
Windows Image එක corrupt වෙලාද කියලා ඉක්මණින් checkකරනවා DISM /Online /Cleanup-Image /CheckHealthWindows Image එක advanced check කරනවා
DISM /Online /Cleanup-Image /ScanHealthcorrupted files තියෙනවානම් මේ command එකෙන් automatically repair කරනවා
DISM /Online /Cleanup-Image /RestoreHealthSFC Scan
මේකෙන් system files වල ප්‍රශ්නයක් තියෙනවාද කියලා check කරලා automatically repair කරනවාsfc /scannowautomatically repair නොකර corrupted system files check කරන්න විතරක් නම් මේ command එක
sfc /verifyonlyCHKDSK
මේ command එකෙන් සම්පූර්ණ Disk එකම scan කරලා disk erros, bad sectors තියෙනවාද කියලා check කරනවාchkdskPING command
හිතන්න දැන් internet එකට connect වෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා.මේ ping command එකට අවශ්‍ය Router IP address/ Web Domain එක දුන්නම එයා data packets යවලා බලනවා packets drop වෙනවද කියලා
මෙතනදී කිසිම ප්‍රශ්නයක් නැතුව ඔක්කොම packets යනවා කියන්නේ computer එක හරියට internet එකට connect වෙලා කියන එක
Ping <IP or domain>POWERCFG
මේ command එකෙන් power settings හරියට තියෙනවාද කියලා check කරනවා.මේකේ output එක HTML file එකක් විදියට save වෙනවා
powercfg – energyඔයාලා දන්න windows troubleshooting methods තියෙනවානම් ඒවත් පහලින් share කරමු

තව ප්‍රශ්න තියෙනවානම් ඒවත් කියන්න

Last edited: