ආයේ මුල ඉදන් translate කරලා දාන්න ඕන නෑ, මේ GitHub link එකේ ඔක්කොම Q&A කරලා තියෙනවා
https://github.com/xaitax/TotalRecall/
ඒකෙන් වෙන්නේ අපි කරන හැම වැඩකම screenshots ගන්න එක, ඒ කරලා පස්සේ අපිට කියනවා ආයේ ඕන වුණොත්
තේරුණේ නෑනේ?
example එකක් විදියට කියමුකෝ, ඔයා porn site එකකට ගිහින් හිත පිනා යන වැලක් බැලුවා කියලා
ආයේ දවස් කීපයක් ගිහින් ඒක හොයා ගන්න ඕන වෙනවා, bookmark කරලත් නෑ, browser history එකෙත් නෑ; හිකිස්
ඔන්න ඔතනදි copilot ඇවිල්ලා අර site එකට ගියපු වෙලේ screenshot එක analyze කරලා කියනවා මොකක්ද වීඩියෝ එක කියලා
පට්ට නේද? හැබැයි හිතන තරම් වැඩේ සුන්දර නැහැ
මේක නිකන් හරියට වෙන එකෙක් ඔයා PC එකේ කරන හැම දෙයක්ම බලන් ඉන්නවා වගේ
කැරිම විදියට privacy regulations violate කරනවා මේ මෝඩ 'feature' එකෙන්
ඕකට තරහ ගියපු Linux, CyberSec අයියලා සෙට් එක Microsoft එකට උකවන්න වැඩේට බැස්සා
දැන් මේ වෙන කොට wired වගේ mainstream media වලටත් මේක ගිහින් lawsuit යන තරමටම Microsoft එකට කෙල වෙලා තියෙන්නේ
වැඩි විස්තර GitHub repo එකේ බලන්න
https://github.com/xaitax/TotalRecall/
Context
මේ ලගදි තිබුණ Microsoft surface event එකේදි Windows copilot + pc recall කියලා එකක් announce කරාඒකෙන් වෙන්නේ අපි කරන හැම වැඩකම screenshots ගන්න එක, ඒ කරලා පස්සේ අපිට කියනවා ආයේ ඕන වුණොත්