Windows Copilot PC රෙදි ගැලවෙයි

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    ආයේ මුල ඉදන් translate කරලා දාන්න ඕන නෑ, මේ GitHub link එකේ ඔක්කොම Q&A කරලා තියෙනවා
    https://github.com/xaitax/TotalRecall/

    Context

    මේ ලගදි තිබුණ Microsoft surface event එකේදි Windows copilot + pc recall කියලා එකක් announce කරා
    ඒකෙන් වෙන්නේ අපි කරන හැම වැඩකම screenshots ගන්න එක, ඒ කරලා පස්සේ අපිට කියනවා ආයේ ඕන වුණොත්
    තේරුණේ නෑනේ? :frown:

    example එකක් විදියට කියමුකෝ, ඔයා porn site එකකට ගිහින් හිත පිනා යන වැලක් බැලුවා කියලා
    ආයේ දවස් කීපයක් ගිහින් ඒක හොයා ගන්න ඕන වෙනවා, bookmark කරලත් නෑ, browser history එකෙත් නෑ; හිකිස්
    ඔන්න ඔතනදි copilot ඇවිල්ලා අර site එකට ගියපු වෙලේ screenshot එක analyze කරලා කියනවා මොකක්ද වීඩියෝ එක කියලා:cool:

    පට්ට නේද? හැබැයි හිතන තරම් වැඩේ සුන්දර නැහැ
    මේක නිකන් හරියට වෙන එකෙක් ඔයා PC එකේ කරන හැම දෙයක්ම බලන් ඉන්නවා වගේ
    කැරිම විදියට privacy regulations violate කරනවා මේ මෝඩ 'feature' එකෙන්

    ඕකට තරහ ගියපු Linux, CyberSec අයියලා සෙට් එක Microsoft එකට උකවන්න වැඩේට බැස්සා
    දැන් මේ වෙන කොට wired වගේ mainstream media වලටත් මේක ගිහින් lawsuit යන තරමටම Microsoft එකට කෙල වෙලා තියෙන්නේ
    වැඩි විස්තර GitHub repo එකේ බලන්න
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    ඕකට තරහ ගියපු Linux, CyberSec අයියලා සෙට් එක Microsoft එකට උකවන්න වැඩේට බැස්සා

    :lol: oi

    GitHub Inc (GitHub), a subsidiary of Microsoft Corp
    උන් massgrave windows activation scripts ටික host කරලා තියෙන්නෙත් github එකේ

    අන්තිමට recall hacktool එකත් github එකේ
    පව් යකූ, බිලියන 7ක් දීලා github අරගෙන ඒකෙන්ම කෙලවෙනවා :lol:
     
    • Haha
    Reactions: Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,104
    20,689
    113
    හස්තිශෛලපුර
    උන් massgrave windows activation scripts ටික host කරලා තියෙන්නෙත් github එකේ

    අන්තිමට recall hacktool එකත් github එකේ
    පව් යකූ, බිලියන 7ක් දීලා github අරගෙන ඒකෙන්ම කෙලවෙනවා :lol:
    MS ewun Linux walatat ariya babek wennama MS ge..
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    ඉතින් බන් එහෙම බලපු වැල එහෙම හොයාගන්න පුලුවන් එක හොඳ නැද්ද? අපි බලපු වැල ඕකෙ එකෙක් දැක්ක කියල මොනා වෙන්නද ඌත් ඕනෙනන් අතේ පාරක් ගහයි. Who cares.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    ඉතින් බන් එහෙම බලපු වැල එහෙම හොයාගන්න පුලුවන් එක හොඳ නැද්ද? අපි බලපු වැල ඕකෙ එකෙක් දැක්ක කියල මොනා වෙන්නද ඌත් ඕනෙනන් අතේ පාරක් ගහයි. Who cares.
    පයිරසි වල්සේසන් කියන්නෙ සෙල්ලමක් නෙවෙ
     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඔක තාක්ශනෙට අලුත් උනාට, අපි හිතන කියන කරන හැම දෙම විශ්වයෙ සටහාන් වදිනවා,
     
    • Haha
    Reactions: Smartm