magulak karanna gihin windows boot wenna.
pen ekakata windows dagena thibbeth naha
dan ubuntu walin YUMI dala pen eka bootable karala restart kalata pen eken boot wenne naha. boot wenna wage awilla load weweema thiyenawa boot wenna.
mokakda ban karanne ?
ROM eka wada naha

කලින් හාඩ් එකට මක්කද උනා කියලා කියෝ කියෝ හිටියා.. ඒපාර හාඩ් එකක් ගත්තා කියලා කියෝ කියෝ හිටියා.. දැන් වින්ඩෝව්ස් දාගන්න බෑ කියලා අඬනවා..