Windows 8. 8.1. 10 එහෙම යූස් කරන උන් ඇති නේ
හුගක් උන් 7 වල MSE යූස් කරනව ඇති තව උන් Defender use කරනව ඇති.. ඒත් ඩිෆෙන්ඩර් වල අපිට ඕනෙ ෆයිල් රයිට් ක්ලික් කරල ස්කෑන් කරන්න පුලුවන් උනොත්
හුගක් උන් 7 වල MSE යූස් කරනව ඇති තව උන් Defender use කරනව ඇති.. ඒත් ඩිෆෙන්ඩර් වල අපිට ඕනෙ ෆයිල් රයිට් ක්ලික් කරල ස්කෑන් කරන්න පුලුවන් උනොත්
ආන් ඒක හදාගන්න හැටි තමා මේකෙන් කියන්ඩ යන්ඩේ
කරන්න තියෙන්නෙ සුළු දෙයයි.. notepad ඕපන් කරගෙන පහල තියන කෝඩ් එක
Add_Scan_with_Windows_Defender_Context_Menu.reg මේ විදියට සේව් කරන්න. කරලා ෆයිල් එක කිලික් කරලා Yes දෙන්න.
Add_Scan_with_Windows_Defender_Context_Menu.reg මේ විදියට සේව් කරන්න. කරලා ෆයිල් එක කිලික් කරලා Yes දෙන්න.
Windows Registry Editor Version 5.00
; Folder Scan
[HKEY_CLASSES_ROOT\Folder\shell\WindowsDefender]
"Icon"="%ProgramFiles%\\\\Windows Defender\\\\EppManifest.dll"
"MUIVerb"="Scan with Windows Defender"
[HKEY_CLASSES_ROOT\Folder\shell\WindowsDefender\Command]
@="cmd.exe /s /c \"\"C:\\Program Files\\Windows Defender\\MpCmdRun.exe\" -scan -scantype 3 -SignatureUpdate -file \"%1 \"\" & pause"
; File Scan
[HKEY_CLASSES_ROOT\*\shell\WindowsDefender]
"Icon"="%ProgramFiles%\\\\Windows Defender\\\\EppManifest.dll"
"MUIVerb"="Scan with Windows Defender"
[HKEY_CLASSES_ROOT\*\shell\WindowsDefender\Command]
@="cmd.exe /s /c \"\"C:\\Program Files\\Windows Defender\\MpCmdRun.exe\" -scan -scantype 3 -SignatureUpdate -file \"%1 \"\" & pause"
දැන් වැඩේ හරි. දැන් ෆයිල් එකක් උඩ රයිට් ක්ලික් කරල බලන්න. ස්කෑන් ඔප්ශන් එක මෙනු එකට ඇවිත් ඇති..ඒත් මේකෙන් සල්ලි දීලා ගන්න තියන වයිරස් ගාඩ් වලවත් තව නොමිලෙ දෙන ලස්සන කරපු වයිරස් ගාඩ් වල කස්ටම් ස්කෑන් ඔප්ශන්ස් බලා පොරොත්තු වෙන්ඩ එපා

හරි වැඩේ එල නං reps එවන්ඩ එවන්ඩ..
Last edited: