Windows Help

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    na dvd drive eka wada . man pen ekata dala baluwa. wadak na restart. boot order hadala thiyenne eth wada na

    dvd drive එකත් වැඩ නම්.. boot order එකේ dvd drive එක එකට දාල තියනව නම්.. දාපු dvd එකත් අවුලක් නැතුව boot වෙන එකක් නම්.. අනිවාරෙන් boot වෙන්න ඕන restart කරපුවහම..

    ඔය කිව්ව ඒවායින් එකක් හරි වරද්දගෙන ඇති බං.. වෙන issue එකක් නැහැ ඔතන