එලකිරි යහලුවනේ මගේ laptop එකේ තියෙන්නෙ pre installed windows vista genuine version එකක.install karla 2 years වගේ.තවම recover කරන්න ඔන උනෙත් නැහැ.එත් දැන් machine එක ටිකක් slow. ඔයලගෙ අදහස මොකක්ද මේ ගැන. recover කරන්නද? Format කරල අලුත් OS එකක් දමන්නද?
pls give me ur Ideas according to your experince
pls give me ur Ideas according to your experince