WIndows install wenne na

prasannaf

Well-known member
  • May 15, 2006
    5,240
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    machan mama dell inspiron15R lap ekakata windows 7 danna try karanawa
    windows copleate install wenawa eth ita passe lap eka boot wenne nane
    left side eke udin iri kallakwatila tiyanawa ethanin ehata yanne nane
    help plsss
     
    Last edited:

    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    matath ohoma sin ekak una... desktop ekakata... hard eke partition delete karala aluthen hadala dammaham hari giya..
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    DVD eka rom eken ain karala BIOS settings walin 1st boot device eka vidiyata HDD eka thorala diyan mchn. ube BIOS wala aulak wage mn hithanne.​
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    බලන්නේ නැතුව උත්තරයක් දෙන්න විදිහක් නැතෝ...... :no:

    Hard Disk case එකක් වගේ.....

    අරන් ආවොත් චෙක් කරලා දෙන්නම්...... :yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    වින්ඩොස් දාන කොට 300MB වගේ වෙනම පාර්ටිශන් එකක් කඩාගන්නවා එකෙ තමා Boot File තියෙන්නෙ.. හාර්ඩ් එක වෙන මැශින් එකකට ගහල check Disk එකක් දීලා.. Disk Mangment වලට ගිහින් ඒ Partition Delete කරලා install කරන්න බලන්න:)
     

    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,240
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    වින්ඩොස් දාන කොට 300MB වගේ වෙනම පාර්ටිශන් එකක් කඩාගන්නවා එකෙ තමා Boot File තියෙන්නෙ.. හාර්ඩ් එක වෙන මැශින් එකකට ගහල check Disk එකක් දීලා.. Disk Mangment වලට ගිහින් ඒ Partition Delete කරලා install කරන්න බලන්න:)
    matath hithune bun oya magul partion eka hinda thamy kelawenne kiyala
    hdd eka galawanna widihak na bun waranty sticker tiyanawa :(