WINDOWS mobile walata ANDROID APPS

sadaham2010

Member
Jul 2, 2016
25
1
0
Windows 10 update karapu lumia phone walata ANDROID APPS dagaththa aya innawa nam Comment karann. #Android apps aulak natiw wada karanawada?
 

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    දැන් ටික කාලෙකට කලින් වෙනකම් ඇන්ඩ්‍රොයිස් ඇප්ස් ගේමක් නැතුව වින්ඩෝස් ෆෝන්ස් වල රන් කරන්න පුලුවන් උනා මචන් මයික්‍රොසොෆ්ට් එකෙන් කරපු ප්‍රොජෙක්ට් එකක් නිසා.
    ඒත් ගූගල් එකේ උන් ගේම ඇද්දා බය වෙලා.
    ලීගල් ඉශු අරවා මේවා මවලා කේස් දාපු නිසා මයික්‍රොසොෆ්ට් එකෙන් ඒ ප්‍රොජෙක්ට් එක නතර කරා.
    ගූගල් උන් බය උනා වින්ඩෝස් ෆෝන්ස් වල ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් රන් කරන්න ගත්තාම උන්ට කෙල වෙයි කියලා.
    අදට උනත් ගූගල් එකෙන් කිසිම ඇප් එකක් දෙන්නේ නෑ නේ වින්ඩෝස් මොබයිල් ප්ලැට්ෆෝර්ම් එකට.
    මයික්‍රොසොෆ්ට් එකෙන් වින්ඩෝස් ෆෝන්ස් වලට දෙන ගොඩක් ඇප්ස් දෙනවා ඇන්ඩ්‍රොයිඩ් , අයි ඕ එස් වලටත්.
    ගූගල් එකේ උන් ඇන්ඩ්‍රොයිඩ්,අයි ඕ එස් වලට ඇප්ස් දෙනවා ඒත් වින්ඩෝස් ෆෝන්ස් වලට දෙන්නේ නෑ මලාට.
    කොච්චර බයද කියනවානම් සමහර වින්ඩෝස් ෆෝන්ස් වල ආටිකල්ස් පවා ගූගල් එකෙන් ෆිල්ටර් කරනවා
    :lol::lol::lol::lol::lol::lol:
    මයික්‍රොසොෆ්ට්ලා අලුත් ප්‍රොජෙක්ට්ස් දෙකක් පටන් ගත්තා.
    ඒ ප්‍රොජෙක්ට් වලින් ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස්,අයි ඕ එස් ඇප්ස් දෙකම රන් කරන්න පුලුවන් වින්ඩෝස් ෆෝන්ස් වල.
    ඉස්සරහට යද්දි පබ්ලික් රිලීස් කරාවි ඒ ප්‍රොජෙක්ට්ස් දෙක.