Windows Movie Maker

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    යාළුවනේ මේකයි කේස් එක. මම ලොකුවට එඩිටිං දන්නේ නැහැ. ඒත් අද මාර චාටර් සීන් එකක් උනා. 7.25 කාලයක් ධාවන කාලය ඇති ඕඩියෝ එකක් වින්ඩොස් මුවී මේකර් එකට ඉම්ෆෝර්ට් කරටා පස්සේ එකේ ධාවන කාලය 18.27 පෙන්නනවා. නෝමල් ප්ලේයර් එකකින් ප්ලේ කරද්දි ඕඩියෝ එක ප්ලේ වෙන්නේ මිනිත්තු 7 තප්පර 25යි. ඒත් වින්ඩොස් මුවී මේකර් එකේ මිනිත්තු 18 තප්පර 27 ප්ලේ වෙනව.

    මට හරියටම දැනගන්න ඕන මොකක්ද මේ සීන් එක කියල. වීඩියෝ ඩී වී ඩී හදද්දී ඩේටා කම්ප්‍රෙස් වෙලා ෆිල්ම් කීපයක් එක ඩී වී ඩී එකකට දාන්න පුළුවන් වගේ මේකත් ඒ වගේ මොකක් හරි ක්‍රමයක්ද?:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    නැහැ බං. ඒක තමයි ජරාම සීන් එක. උනායින් උනේ නැහැ මෙහෙම වැඩක්.