මට windows preinstalled ලැප් එකක් තියෙනවා. i7, 1Tb C: drive එක විතරයි තියෙන්නේ, HDD partition කරපු ගමන් පට්ටෙට slow වෙනවා, මුලින් 1min වලින් වින්ඩෝස් ලෝඩ් වෙද්දී පාර්ටිෂන් කරාම 2-3 min යනවා, ලෝඩ් වෙලත් hdd read කරනවා,
හේතුවක් දන්නවද?
හේතුවක් දන්නවද?


