Windows Phone අලුත් Game එකක්

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    කට්ටියට පොඩි game එකකුත් එක්කම පොඩි උදව්වක් ගන්න ආවේ මචන්....මගේ යාලුවෙක් Windows Phone වලට game එකක් හදල store එකේ දාල...... මට කිව්වා පොඩි උදව්වක් විදිහට download ටිකක් හොයල දෙන්න කියල.....උබල කව්රු හරි ගාව Windows Phone එකක් තියෙනවා නං Download කරලා play කරලා බලල review පාරකුත් දාලම යන්න........මහා ලොකු සංකීරණ නැති උනාට ආසාවෙන් ගහන්න පුළුවන් game එකක් මචන්.....

    මේ තියෙන්නේ game එකේ screen shot ටිකක්.......

    63ebca61-c15b-4ba6-9c22-663a214d1cf6
    65a832e4-f2f5-4809-a413-b1e26e078b0b
    c9ee06fa-3f51-490c-8913-d5deaa6d82f5


    මෙතෙන්ට ගිහිල්ලා download කරගන්න..........



    නැත්නං store එකේ BalloonGame කියල search කලත් එනවා.......

    කට්ටිය ගාව Android තිබ්බට කමක් නෑ Windows Phone තියෙන කෙනෙක්ට බලන්න පුළුවන් වෙන්න බුම්ප් එකක්වත් දාල යන්නකෝ.........
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ela ela meka Windows phone 8 ekata support da?? Lumia 920 eke inne
    man search kara eke tiyenwa ekak Publisher :- Reform Info Tech??
    ekada??
    ow machan windows phone 8 ekata support......... publisher - mschamps kiyala aththe machan........balapanko.....loku help 1k download kaloth

    balloongame kiyala space nathuwa search karala balapanko
     
    Last edited: