windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    AiX7G39.png

    ;);););););)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බ්ලුරේ එකක් බෑවා බන් ඒත් ඒකේ සබ් එක සින්ක් වෙලා නෑ ඇන්ඩ් සවුන්ඩ්ස් අවුල්.
    අලුත් එකක් බාන්න ඕන.
    බාපු ෆයිල් එක මැකුවා දැන් නම මතක නෑ .
    නම මොකක්ද බන් ඒ ෆිල්ම් එකේ?


    අයියෝ සැමිනෙනවා නේ :dull: palm trees in the snow :baffled:
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala


    රෙඩ්ස්ටෝන් අප්ඩේට්ස් කියන්නේ බන් සීමිත ඩිවයිසස් ගානකට දෙන සයිස් එක ලොකු අප්ඩේට් ජාතියක්.
    ඊලගට එන්න තියන වින්ඩෝස් වර්ශන් එකේ ගුණ ගැන අයිඩියා එකක් ගන්න පුලුවන් රෙඩ්ස්ටෝන් යුස් කරද්දි.
    රෙඩ්ස්ටෝන් අප්ඩේට්ස් වල ගොඩක් වෙලාවට දැනෙන්න වෙනසක් තියනවා මචන්.
    ඊලගට එන්න තියන රෙඩ්ස්ටෝන් අප්ඩේට් එකේදි සෙටින්ග්ස් වල අයිකන්ස් එහෙම මාරු වෙලා තියනවා.

    ඉන්සයිඩර් ටෙක්නිකල් අප්ඩේට්ස් කියන්නේ රෙඩ්ස්ටෝන් එක දෙන්නේ නැති ෆෝන්ස් වලට දෙන අප්ඩේට් ජාතියට.
    ඒ කිව්වේ උබ ඔය දාලා තියන 318 අප්ඩේට්ස් වලට.
    රෙඩ්ස්ටෝන් එක්ක බලද්දි මේ අප්ඩේට්ස් වල සයිස් එක පොඩියි ඇන්ඩ් ලොකු ලොකු වෙනස්කම් නෑ ඕ එස් එකේ ස්ටේබල් ගතිය වැඩි වෙනවා මිසක්.

    රෙඩ්ස්ටෝන් එක උබට දාගන්න ඕන නම් මෙන්න මේක බලපන්කෝ.
    දාගන්න කලින් කමෙන්ට්ස් එහෙම කියවපන් ඕකේ තියන.
    http://winphonehub.org/trick-to-install-build-14322/

    Thanx mchan.etakota windows 10 mobile wala tawa technical version ekakda redstone kiyanme..windows 10 ape phone walata enawa nam redstone denne nette ai...
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නිදි මත හදුනා බන් මටනම් :(:baffled:

    ඒ ෆිල්ම් එක පරණ ටයිප් නිසා වෙන්න ඇති උබට.
    උබ දුන්නු එක බැලුවා.
    ඒ කතාව අමුතුයි නේද බන්?
    හරි මාන්දමිකයි.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Thanx mchan.etakota windows 10 mobile wala tawa technical version ekakda redstone kiyanme..windows 10 ape phone walata enawa nam redstone denne nette ai...

    රෙඩ්ස්ටෝන් එක ගොඩක් වෙලාවට දෙන්නේ වින්ඩෝස් 10 ඉන්බිල්ඩ් ආව ඩිවයිසස් වලට මචන් 950එක්ස් එල්,950,550 වගේ.
    රෙඩ්ස්ටෝන් කියන්නේ ඊලගට එන්න තියන ඕ එස් එකේ ගුණ ටෙස්ට් කරන්න එවන අප්ඩේට් එකක් .
    ටෙක්නිකල් ප්‍රීවීව්ස් ආව මුල් දවස් වල අවුල් තිබ්බානේ .
    ඒ වගේ අවුල් රෙඩ්ස්ටෝන් වලත් තියනවා.