windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අපිත් ඉතිං කළු නෑ.. (එච්චරටම)

    ඔක්කොටම කලින් ඉත්තුති කරන්න ඕනෙ අකිල, ගමයා, තුසි, X ඇතුලු ඔක්කොටම..
    මමත් 10 වලට මාරු වුනා..

    තාම Apps අරවා මේවා හරියට දාගත්තේ නෑ..

    Lock Screen එක..
    g7OmLVO.gif

    මෙන්න Tiles ටික..
    p4VOrzQ.gif

    Apps List එක පේන්නේ මෙහෙමයි..
    U1GH6BU.gif

    Dial Pad එක මෙහෙම පේනකොට..
    ytXaN6P.gif

    Text messages type කරන්න දෙන්නේ මෙහෙමයි..
    5J7WBii.gif

    Exchange එකත් එක්ක Office එකේ වැඩ වලටත් ලේසියි..
    aBdXLH8.gif

    ගොඩක් අය Dark background එකට ආස වුනත් මම ආස White color, Light background එකට..
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ

    ela.
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මචන්ලා කාලෙකින් ආවේ මේ පැත්තේ...:shocked:.අකිල උඹ tp දැම්මද උඹේ 1ට...මම තාම 8.1 වල...tp දැන් stable ද මචන්.මගේ 1020 1ට දැන් නම් tp දාන්නම හිතෙනවා බන්.:yes::yes:.....දාන්නද එපාද කියහන්.:sorry:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    අපිත් ඉතිං කළු නෑ.. (එච්චරටම)

    ඔක්කොටම කලින් ඉත්තුති කරන්න ඕනෙ අකිල, ගමයා, තුසි, X ඇතුලු ඔක්කොටම..
    මමත් 10 වලට මාරු වුනා..

    තාම Apps අරවා මේවා හරියට දාගත්තේ නෑ..

    Lock Screen එක..
    g7OmLVO.gif

    මෙන්න Tiles ටික..
    p4VOrzQ.gif

    Apps List එක පේන්නේ මෙහෙමයි..
    U1GH6BU.gif

    Dial Pad එක මෙහෙම පේනකොට..
    ytXaN6P.gif

    Text messages type කරන්න දෙන්නේ මෙහෙමයි..
    5J7WBii.gif

    Exchange එකත් එක්ක Office එකේ වැඩ වලටත් ලේසියි..
    aBdXLH8.gif

    ගොඩක් අය Dark background එකට ආස වුනත් මම ආස White color, Light background එකට..

    ඔය තියෙන්නේ මලක් වගේ .. එල එල
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    1520 එකකට 10 දාපු එකෙක් දකින්නත් ආසාවෙන් හිටියේ.
    නයිස්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන්ලා කාලෙකින් ආවේ මේ පැත්තේ...:shocked:.අකිල උඹ tp දැම්මද උඹේ 1ට...මම තාම 8.1 වල...tp දැන් stable ද මචන්.මගේ 1020 1ට දැන් නම් tp දාන්නම හිතෙනවා බන්.:yes::yes:.....දාන්නද එපාද කියහන්.:sorry:

    දාපන් බය නැතුව 10 එක මචන්.
    කිසි අව්ලක් වෙන්නේ නෑ කොල්ලෝ.
    බැකප් අරන් 10 එක දාගෙන ඊට පස්සේ ෆෝන් එක රිසෙට් කරපන්.
    ඒ කරලා ඇප්ස් අරවා මේවා දාලා ඕන නැති ඇප්ස් බැක්ග්‍රවුන්ඩ් එකෙන් ඩිසේබල් කරලා වැඩ අල්ලපන්.
    මතක ඇතුව චාර්ජර් එකේම තියපන් අප්ඩේට් එක ඉවර වෙනකම්ම.
    ටෙක්නිකල් බිල්ඩ් එකක්මයි බන් ඔෆිශල් කියලා රිලීස් කරේ.
    ඒ නිසා නොකිව්වට අපිත් ඔෆිශල් තමා.
    ;);)
    1020 එකට 10 දාලා අනිවා රිවීව් එකක් දීපන් මචන්.
    ලුමියා සීරීස් එකේ මම ආසම ෆෝන් එක තමා 1020 කියන්නේ.
    සීනෝන් ෆ්ලැශර් එකත් එක්ක 41 මෙගාපික්සල් කැම් එකක් කියන්නේ ආයි ඉතින් සුපිරිම තමා.

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔයා කියපු කාරනා ඇත්ත.
    1.5 GB android එකකට වඩා 512MB windows phone එක හොඳට දුවනවා. කිසිම lag එකක් නෑ.
    මම කලින් 630 එකක් පාවිච්චි කළා. දැන් galaxy J2 එකක්. දෙකේ වෙනස හොඳට තේරෙනවා.

    මම ඇත්තටම ඇප්ස් කෙස් එක හින්දා ( ඇප්ස් අඩුවීම) නිසාම තමයි මාරු කලේ.
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අපිත් ඉතිං කළු නෑ.. (එච්චරටම)

    ඔක්කොටම කලින් ඉත්තුති කරන්න ඕනෙ අකිල, ගමයා, තුසි, X ඇතුලු ඔක්කොටම..
    මමත් 10 වලට මාරු වුනා..

    තාම Apps අරවා මේවා හරියට දාගත්තේ නෑ..

    Lock Screen එක..
    g7OmLVO.gif

    මෙන්න Tiles ටික..
    p4VOrzQ.gif

    Apps List එක පේන්නේ මෙහෙමයි..
    U1GH6BU.gif

    Dial Pad එක මෙහෙම පේනකොට..
    ytXaN6P.gif

    Text messages type කරන්න දෙන්නේ මෙහෙමයි..
    5J7WBii.gif

    Exchange එකත් එක්ක Office එකේ වැඩ වලටත් ලේසියි..
    aBdXLH8.gif

    ගොඩක් අය Dark background එකට ආස වුනත් මම ආස White color, Light background එකට..

    :love::love::love::love:
    එල මචන්.
    :D:D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔයා කියපු කාරනා ඇත්ත.
    1.5 GB android එකකට වඩා 512MB windows phone එක හොඳට දුවනවා. කිසිම lag එකක් නෑ.
    මම කලින් 630 එකක් පාවිච්චි කළා. දැන් galaxy J2 එකක්. දෙකේ වෙනස හොඳට තේරෙනවා.

    මම ඇත්තටම ඇප්ස් කෙස් එක හින්දා ( ඇප්ස් අඩුවීම) නිසාම තමයි මාරු කලේ.

    :lol::lol::lol::lol::lol:
    ජේ2 එකක්ද?
    අනිවා එකපාරක්වත් පොලේ ගහන්න හිතිලා ඇති එහෙනම්.
    ඇන්ඩ්‍රොයිඩ්ම ඕන නම් මචන් සල්ලි එකතු කරලා සිඕමි නෝට් 3 වගේ එකක් ට්‍රයි කරපන් කොල්ලා.