Lumia 640 අප්ඩේට් දීලා .. ආවේ නෑ කියලා එකෙක් නහයෙන් අඩ අඩ හිටියා නේද දැන් චෙක් කොරලා බලාපියව්... AT&T එකෙන් උන්ට අප්ඩේට් දාලා
ඩ්‍රැගන් කොල්ලා
Lumia 640 අප්ඩේට් දීලා .. ආවේ නෑ කියලා එකෙක් නහයෙන් අඩ අඩ හිටියා නේද දැන් චෙක් කොරලා බලාපියව්... AT&T එකෙන් උන්ට අප්ඩේට් දාලා
ඩ්‍රැගන් කොල්ලා

මැසෙන්ජර් එක 8.1 වලටත් beta එනවද 

Lumia 640 අප්ඩේට් දීලා .. ආවේ නෑ කියලා එකෙක් නහයෙන් අඩ අඩ හිටියා නේද දැන් චෙක් කොරලා බලාපියව්... AT&T එකෙන් උන්ට අප්ඩේට් දාලා
Region eka Germany දීලා messenger beta app eka download කරගනිල්ලා

mage nam massenger app eka malak wage wada ..... beta ehema kyala mukuth download kare na
Aluth Insta App eka nam patta
හම්මේ ඉතිං.ඝන නිල් වරලින්නේ
මල් සුවදකි එන්නේ
හද විනිවිද යන්නේ
නෙත් සිත පිබිදෙන්නේ
අද අමුතුම රැයකි
හොඳ සීතල පැයකි
අඳුරු වළා වැලපී
මගෙ හිත සතුට දකී.

මගෙ phone update එක බාන්න බැ නෙ බන්. මම update එක cheak කරල download කරන්නෙ නැතුව තිබ්බ. දැන් වැඩ නැ.
318 update එක.
store එකෙත් එහෙමයි. ගොඩක් කල් update නොකර තිබිල apps දැන් update වෙන්නෙ නැ නෙ.
.318 පස්සෙ තවත් අප්ඩෙට් ආවda????
internal storage(free) is lower than 2 GB ?
මැසෙන්ජර් බීටා 10 රේඩ්ස්ටෝන් වලට නැද්ද බන්
අලුත් රේඩ්ස්ටෝන් අප්ඩේට් එකේ ස්ටෝර් එකෙන් ඇප් ඩවුන්ලෝඩ් වෙන්නේ නෑ
දෙපාරක් රීසෙට් කරලා බැලුවා
මගෙ phone update එක බාන්න බැ නෙ බන්. මම update එක cheak කරල download කරන්නෙ නැතුව තිබ්බ. දැන් වැඩ නැ.
318 update එක.
store එකෙත් එහෙමයි. ගොඩක් කල් update නොකර තිබිල apps දැන් update වෙන්නෙ නැ නෙ.
.318 පස්සෙ තවත් අප්ඩෙට් ආවda????
සොහොන;20231478 said:![]()
ඔන්න ඉතින් හුල්ල හුල්ල ඉදපු උන්ට සුබ ආරංචියක්
ලගදීම wp වලට වයිබර් වලින් වීඩියෝ කෝල් ගන්න පහසුකම ලැබෙනවා අයිකන් එක දැනටමත් දාලා ඉක්මනටම දෙනවා මේක නම්
ඉන්ටර්ෆේස් එක ගැන අමුතු විස්තරයක් ඕනේ වෙන්නේ නැති වෙයි හැමදාමත් වාගේ පපඩම් ඉන්ටර්ෆේස් නැතුව ලස්සනට ඇවිල්ලා තියනවා