windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

lkzombie

Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    හයියු හැමිනෙනවනේ
    විලි ලැජ්ජයි යකෝ
    ඈ යකෝ උබ 4GB රැම් එකක් තියාන තව 1ක් ඉතුරුයි කියනවා
    මගේ එකේ 1GB රැම් තියෙන්නේ
    බලපන් ඒත් මේක lag වෙලා නෑ
    උබ නිකමට හිතපන් lumia 4GB රැම් එකක් තියන ෆෝන්
    එකක් කොහොමෙට තියෙයිද


    mageth 1gb thiyenne. lag na games hodata wada Nokia Lumia 1320
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    4FxTL8w.png


    බොහොම වටිනා කියන ap එකක් cc player කියන්නේ අද my app free එකෙන් pro වර්ෂන් එක නිකන් දෙනවා අනිවාර්යෙන් ගන්න

    hbA1cB3.png
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    සොහොන;20250462 said:
    4FxTL8w.png


    බොහොම වටිනා කියන ap එකක් cc player කියන්නේ අද my app free එකෙන් pro වර්ෂන් එක නිකන් දෙනවා අනිවාර්යෙන් ගන්න

    hbA1cB3.png

    patta

    bump
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Ape Sohona sahota pin sidda wenna math try kela Microsoft Lumia 550. Rs. 15500 budget ekakata overall experience best. OEM Windows Mobile 10 ena nisa first experience eka godak hondai. Display Quality wagema Speaker sounds godakma honda matteme thiyenewa.

    Main Advantages widiyata 4G, Windows 10, Quad-core 1.1 GHz Cortex-A7, Qualcomm MSM8909 Snapdragon 210 chipset, GPU Adreno 304, 1GB RAM, Up to 256 GB microSD support, FM Radio, Call Recording wage features dakwanna puluwan. Use karaddi podi podi lag weem thibbath ewa godak loku mattamata na. First setup ekedima firmware update ekak labuna wagema future firmware updates waladi a podi podi issues ok wei kiyala hithanawa. Edge Browser eka blazing fast. Cortana unath godakma honda matteme thiyenewa.

    Disadvantages widiyata dakke 8GB Internal storage, No Fast Charging, No Data Cable & Headset wage dewal thamai. Li-Ion 2100 mAh battery eka fast charging nathi 3hrs walata asanna time duration ekak yanewa complete charge ekakata. Always Wifi On Moderate usage baluwoth dawas ekahamarak wage battery eka use karanna puluwan.

    Price ekath ekka baluwama 2015 December released device ekak widiyata godakma honda Windows Phone ekak kiyala kiyanna puluwan. Windows Phone ekak try karala balanna asa hithune Sohona saho ge me thread eka dakala. Nodanna de harima nihathamaneewa kiyala deepu saho oyata godak pin. Oya karana kiyana siyalu wada katayuthu diyunuwen diyunuwata path wewa kiyala pathanawa.

    Qd6XTCv.png


    Xm9DNOg.png

    තවත් එක යාලුවෙක් මගේ ත්‍රෙඩ් එක බලලා ලුමියා 550 ෆෝන් එකක් අද අරගත්තා මේ එයා වින්ඩෝස් ෆෝන් එකක් දැක්ක විදිහ :D

    http://www.elakiri.com/forum/showpost.php?p=20250525&postcount=442
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.