windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    akila saho wifi share karla thiyena files view karanna app ekak thiyenwada :eek:

    නෝමලි ශෙයාර් කරන ෆයිල්ස් යන්නේ ෆෝන් එකේ ඩවුන්ලෝඩ්ස් කියන ෆෝල්ඩර් එකට බන්.
    මොකෝ සීන් එක?

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Windows Device Recovery Tool updated with support for NuAns Neo, Vaio Phone Biz, and more



    windows-10-mobile.jpg



    Microsoft has updated Windows Device Recovery Tool with support for new devices today. The company today added support for the NuAns Neo, and the Vaio Phone Biz devices to the Windows Recovery Tool.

    In addition to the NuAns Neo and Vaio Phone Biz, the update also brings support for Unistrong T536, and the Yezz Billy 4.7.

    If you happen to own these devices, you’ll now be able to reset your device with the Windows Recovery Tool.
    The latest update for Windows Device Recovery Tool is version 3.7.18601 and you can download it from here.

     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    නෝමලි ශෙයාර් කරන ෆයිල්ස් යන්නේ ෆෝන් එකේ ඩවුන්ලෝඩ්ස් කියන ෆෝල්ඩර් එකට බන්.
    මොකෝ සීන් එක?


    nah nah mage pc eke hard eka share karala thiyenne wifi walin pc eke files wifi eken balanna puluwanda phone ekata app ekak thiyenwada :oo:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කොහොමද බන් එක කරන්නෙ

    වොලියුම් ඩවුන් එකයි , පවර් බට්න් එකයි දෙකම එකපාර ඔබාගෙන ඉදපන් තත්පර 10 විතර.
    ෆෝන් එක ඕෆ් වෙලා වයිබ්‍රේට් වෙනකම් ඉදපන් බට්න්ස් දෙක අත අරින්නේ නැතුව.