මං යනවෝ
ෆ්ලෑෂ් බලලා එන්නම් මචන්ලා
ස්වයංක්‍රීයව ඔබේ වැඩකර දෙන Microsoft Flow හඳුන්වාදෙයි
මොහොතක් හිතන්න ඔබගේ ප්‍රියතම apps හෝ software වලින් ඔබ නිරන්තරයෙන් සිදුකරන වැඩකටයුතු ස්වයංක්‍රීයව ඔබේ මැදිහත්වීමකින් තොරව සිඳුවෙනවනම් කොච්චර පහසුද? ඉතින් මේ වැඩකටයුතු ඉබේටම සිදුකරගන්න ක්‍රමයක් ඉකුත් දින Microsoft සමාඟම විසින් හඳුන්වාදෙනු ලැබුවා ඒ Microsoft Flow කියන platform එක හරහායි.
මෙහිදී ලැබෙන සේවාව හරිම සරලයි උදාහරණයක් විදියට මෙහෙම හිතන්න ඔයාගේ කාර්යාලයේ තියන යම්කිසි Data Base එකක් නැත්නම් දත්ත සමුදායක යම්කිසි දත්තයන් කීපයක් Update වුන සැනින් යම් පුද්ගලයෙකුට ඒ පිළිබඳ දන්වමින් e-mail එකක් යැවීමට ඔයාට සිදුවෙනවා නමුත් සාම්ප්‍රදායික ක්‍රමයටනම් මේ e-mail එක යවන්නේ ඔයා අතින් type කරලනේ. ඉතින් ඒ සඳහා ඔයාට අදාල දත්ත සමුදාය update වෙනකන්ම සැරින්සැරේට විපරම් කරන්න සිදුවෙනවා ඒවිතරක් නෙවෙයි එතකොට වෙන්නේ අනවශ්‍ය තරම් කාලය නාස්තිවෙන එක. ඉතින් මේ කාර්යය ඉබේම කරන්න පුලුවන් නම් මොකද හිතන්නේ? සරලව කිව්වොත් Data Base එක Update වුන සැනින් අදාල e-mail එකේ අන්තර්ගතයත් සමඟ අදාල පුද්ගලයට ස්වයංක්‍රීයවම e-mail පණිවිඩය යවන එක.මෙහිදී ලැබෙන විශේෂ සේවාව වෙන්නේ එකිනෙකට වෙනස් apps කීපයක් එකිනෙකට සම්බඳ කරගන්න පුලුවන් වෙන එක.
මේ සඳහා කරන්න තියෙනේ Microsoft Flow එකට Log වෙලා එකෙන් ඔයා භාවිතාකරන apps වර්ගවලට අනුව Work Flow එකක් නිර්මාණය කරන එක. පහතින් තියෙන්නේ දැනට Flow වෙතින් පහසුකම් සපයන apps වල ලැයිස්තුවක්.
![]()
මීට අමතරව Microsoft සමාඟම විසින් මෙම apps සඳහා ඔවුන් විසින්ම නිර්මාණය කරපු Template ලැයිතුවකුත් ලබාදීලා තියනවා.
![]()
අමතකර කරන්න එපා මේ සේවාව ලබගන්න ඔබට අවම වශයෙන් Office 365 ගිණුමක් හෝ කාර්යාලයේ තිබෙන Office 365 ගිණුම භාවිතාකරන්න සිදුවෙනවා.
Microsoft Flow වෙබ් අඩවියට මෙතනින් යන්න.

he he ekenma ekenma broසොහොන;20098226 said:
![]()
මේ ටැග් එක බලහන්
තමුන් කැමති ත්‍රෙඩ් එකක් දැම්මොත් යටින් ටැග් එකක් දාලා බුක් මාර්ක් කර ගන්න පුළුවන්
අද කාලේ නම් වැඩිපුර බාවිතා වෙන්නේ තරහ කාරයෝ කුණුහරුප කියන්න සහ ත්‍රෙඩ් එක සම්බන්ද විස්තර වලට
උදා - ක්‍රිකට් ත්‍රෙඩ් වල
මාලිංග හොරා , sl දිනේවා![]()
ms thamai aluth fresh ideas loketa genneස්වයංක්‍රීයව ඔබේ වැඩකර දෙන Microsoft Flow හඳුන්වාදෙයි
මොහොතක් හිතන්න ඔබගේ ප්‍රියතම apps හෝ software වලින් ඔබ නිරන්තරයෙන් සිදුකරන වැඩකටයුතු ස්වයංක්‍රීයව ඔබේ මැදිහත්වීමකින් තොරව සිඳුවෙනවනම් කොච්චර පහසුද? ඉතින් මේ වැඩකටයුතු ඉබේටම සිදුකරගන්න ක්‍රමයක් ඉකුත් දින Microsoft සමාඟම විසින් හඳුන්වාදෙනු ලැබුවා ඒ Microsoft Flow කියන platform එක හරහායි.
මෙහිදී ලැබෙන සේවාව හරිම සරලයි උදාහරණයක් විදියට මෙහෙම හිතන්න ඔයාගේ කාර්යාලයේ තියන යම්කිසි Data Base එකක් නැත්නම් දත්ත සමුදායක යම්කිසි දත්තයන් කීපයක් Update වුන සැනින් යම් පුද්ගලයෙකුට ඒ පිළිබඳ දන්වමින් e-mail එකක් යැවීමට ඔයාට සිදුවෙනවා නමුත් සාම්ප්‍රදායික ක්‍රමයටනම් මේ e-mail එක යවන්නේ ඔයා අතින් type කරලනේ. ඉතින් ඒ සඳහා ඔයාට අදාල දත්ත සමුදාය update වෙනකන්ම සැරින්සැරේට විපරම් කරන්න සිදුවෙනවා ඒවිතරක් නෙවෙයි එතකොට වෙන්නේ අනවශ්‍ය තරම් කාලය නාස්තිවෙන එක. ඉතින් මේ කාර්යය ඉබේම කරන්න පුලුවන් නම් මොකද හිතන්නේ? සරලව කිව්වොත් Data Base එක Update වුන සැනින් අදාල e-mail එකේ අන්තර්ගතයත් සමඟ අදාල පුද්ගලයට ස්වයංක්‍රීයවම e-mail පණිවිඩය යවන එක.මෙහිදී ලැබෙන විශේෂ සේවාව වෙන්නේ එකිනෙකට වෙනස් apps කීපයක් එකිනෙකට සම්බඳ කරගන්න පුලුවන් වෙන එක.
මේ සඳහා කරන්න තියෙනේ Microsoft Flow එකට Log වෙලා එකෙන් ඔයා භාවිතාකරන apps වර්ගවලට අනුව Work Flow එකක් නිර්මාණය කරන එක. පහතින් තියෙන්නේ දැනට Flow වෙතින් පහසුකම් සපයන apps වල ලැයිස්තුවක්.
![]()
මීට අමතරව Microsoft සමාඟම විසින් මෙම apps සඳහා ඔවුන් විසින්ම නිර්මාණය කරපු Template ලැයිතුවකුත් ලබාදීලා තියනවා.
![]()
අමතකර කරන්න එපා මේ සේවාව ලබගන්න ඔබට අවම වශයෙන් Office 365 ගිණුමක් හෝ කාර්යාලයේ තිබෙන Office 365 ගිණුම භාවිතාකරන්න සිදුවෙනවා.
Microsoft Flow වෙබ් අඩවියට මෙතනින් යන්න.
ms thamai aluth fresh ideas loketa genne
passe itihn kattiya eka follow karannawa

30 ක් වගේ වෙන්නේ reviews නම් එල lumia 650.