windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

A. සිරියා

Awrudu Games 2017 - Winners

  • තු කැත විතරක් නමේ.
    ඔය වගේ නම් තියෙන්නේ ගම් බඩු වලට.
    :rolleyes::rolleyes::rolleyes:

    tumblr_inline_mwl4loEH101qm570m.gif
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    Edit කරන්න බෑනේ

    වින්ඩෝස් 10 ද දාලා තියෙන්නේ?
    වින්ඩෝස් 10 වල නම් මාරු කරන්න පුලුවන්.
    වින්ඩෝස් 8.1 නම් මේ ඇප් එක දාගෙන කරපන්.
    https://www.microsoft.com/en-us/store/apps/static-ip/9wzdncrds31f


    Windows 10 දාලා තියෙන්නේ ... මේකේ ඉන්න උන්ගේ උදව්වෙන් උනු උනුවේ දාගත්තේ, තාම දවස් දෙකයි.
    WiFi Connection එක Select කරල Advance ගියාම IP එක පෙන්නනව නමුත් Edit කරන්න බෑනේ මච්න් කරන විදිය කියල දීපන්කෝ;););)
     
    Last edited: