windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    දවසක් මං අහල වින්ඩෝස් 7 ටොරන්ට් ලින්ක් එකක් (10 ද මන්ද) මොකක් හරි i3, 2GB , 500 GB සෙට් වෙන ලිනක් එකක් දීපල්ල ඉරිදට අක්කගෙ ලැප් එක ෆෝමැට් කරල දෙන්න ඕනි ස්ලෝව් වෙලා ඒක ලෙඩ ගොඩක් වෙලා. කලින් දීපු එක හොයා ගන්න බෑ

    7

    10
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    app ekak denawa kiyanne magul wage neda?:P
    ඇයි බන් මෙහෙම මානසික ලෙඩ්ඩු අපිටම සෙට් වෙන්නේ
    අනේ වදින්නම් තොට wp එපා නම් මෙතන පුක විතරක් දෙන්න එපා
    අපි මෙතන කාටවත් බලෙන් ෆෝන් ගන්න කියන්නේ නෑනේ
    උන්ට ඕනි නම් ගනී.. අවුලක් ආවොත් අපිට කියයි
    එහෙම කිව්වොත් අපි උදව් කරනවා එච්චරයි
    මෙතන රිලා රිලා ගද ගස්සන්න එපා වස්තුවේ
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    7 ඇට හතරෙන් තියෙන්නේ
    7 බානවා නම් පොසේසරේ
    ඇට හතරද තිස් දෙකද කියලා බලපන්

    තිස් දෙකකට ඇට හතර ගැහුවොත් පස්සට අමාරුයි වැඩ කරන්න

     

    Mr_Bee

    Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    https://www.microsoft.com/en-us/store/p/appraisin/9nblggh5x358?cid=adblogbanner

    මට ඊයෙ පෙරේදා සෙට් උන ඇප් එකක්.. W10M වලට සපෝර්ට් කරනව හොදටම. ඒ කියන්නෙ අනිත් සමහර ඇප් වගේ හිටින්නෙ එහෙම නෑ. අලුතෙන් එන ඇප් ගේම් ගැන එහෙම ගොඩක් විස්තර එනව. අප්ඩේට් එකක් ආව ගමන් නිවුස් එකක් එනව. නිතරම W10M පැත්ත ගැන ටච් එකේ ඉන්න කැමති අයට හොදා ඉතින්.. :yes::yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    7 ඇට හතරෙන් තියෙන්නේ
    7 බානවා නම් පොසේසරේ
    ඇට හතරද තිස් දෙකද කියලා බලපන්

    තිස් දෙකකට ඇට හතර ගැහුවොත් පස්සට අමාරුයි වැඩ කරන්න


    64 බිට් එක දානවානම් බලන්න ඕන ප්‍රොසා නෙවෙයි බන්.
    රැම් එක 4 ගිගාබයිට් හෝ ඊට වැඩියෙන් තියනවද කියලා තමා බලන්න ඕන 64 දානවානම්.
    රැම් එක 4 ගිගාබයිට් වලට වඩා අඩු නම් 32 බිට් දාන්න ඕන.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    https://www.microsoft.com/en-us/store/p/appraisin/9nblggh5x358?cid=adblogbanner

    මට ඊයෙ පෙරේදා සෙට් උන ඇප් එකක්.. W10M වලට සපෝර්ට් කරනව හොදටම. ඒ කියන්නෙ අනිත් සමහර ඇප් වගේ හිටින්නෙ එහෙම නෑ. අලුතෙන් එන ඇප් ගේම් ගැන එහෙම ගොඩක් විස්තර එනව. අප්ඩේට් එකක් ආව ගමන් නිවුස් එකක් එනව. නිතරම W10M පැත්ත ගැන ටච් එකේ ඉන්න කැමති අයට හොදා ඉතින්.. :yes::yes:

    :D:D:D:D:D:D
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    AOi8P7h.png

    ඉමෝ ඇවිල්ලෝ

    https://www.microsoft.com/en-us/store/p/imo-free-video-calls-and-text/9nblggh4sxt8
     

    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0

    ගොඩක් උන්ට මැරෙන්න රිදෙයි ඕකට නම්.

    ane imo awilla dan nam windows phone thamai loke hodama phone wenne :yes::yes:

    imo awata wedak kara ganna berilu :rofl:

    Viduranga · 7/23/2016
    Thanks for the app


    Thanks a lot for the app for WM.but need to fix lot of things.
    First thing is the confirm code still i didnt receive it.fix this

    Thanks
    More
    Was this helpful?
    Yes (0)
    No (0)

    3 stars out of 5

     Viduranga · 7/23/2016


     Imran · 7/23/2016
    Message coad

    I'm from Bangladesh.I can't registration because message coad not coming.Update please
    Was this helpful?


    1 stars out of 5


     Hormoz · 7/23/2016
    It crashes on first step:rofl:

    It crashes in the beginning, registration step.
    I couldn't even register.

    https://www.microsoft.com/en-us/store/p/imo-free-video-calls-and-text/9nblggh4sxt8

    :rofl::rofl: