windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    stephenelopwindowsphone1.jpg

    ලබ්බ තමයි :lol: ඔන්න ඔය පරයා රිංගවලා Nokia එක WP වලට කොටු කරලා අන්තිමට තුට්ටු දෙකට M$ එකෙන් සල්ලිවලට ගත්තා.

    අන්තිමට Nokia එක Whatsapp එකටත් අඩු ගානකට Micro$oft උන් හොරකං කරගත්තා​

    නොකියා එක කොහොමත් වහන්න හිටපු කම්පැනි එකක් උන්ගේ මැනේජ්මන්ට් අව්ලක් නිසා.
    වහන්න තිබ්බ කම්පැනි එකක් තමා මයික්‍රොසොෆ්ට්ලා ගත්තේ.

     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    WhatsApp ගත්තේ Facebook එකෙන් :baffled::baffled::baffled: :P

    ඔව් ඉතින්?​

    නොකියා එක කොහොමත් වහන්න හිටපු කම්පැනි එකක් උන්ගේ මැනේජ්මන්ට් අව්ලක් නිසා.
    වහන්න තිබ්බ කම්පැනි එකක් තමා මයික්‍රොසොෆ්ට්ලා ගත්තේ.


    ලොල් මැනේජ්මන්ට් එකට කෙල උනේ microsoft එකෙන් එවපු කාලකන්නියා stephen elop ගෙන් තමයි :lol:
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ෆෝන් එක ඕෆ් කරලා , සිම් එක ගලවලා , ටිකක් ඉදලා , ආපහු සිම් එක දාලා , ඔන් කරලා බලපන්.

    mobile data වලින් නෙවෙයි බන් connect වෙන්නෙ router එකෙන් bt try කරලා බලන්නම්
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mobile data වලින් නෙවෙයි බන් connect වෙන්නෙ router එකෙන් bt try කරලා බලන්නම්

    මම දන්නවා බන් වයිෆයි එන්නේ මොකෙන්ද කියලා.
    :lol::lol:
    පොඩ්ඩක් කිව්ව දේ කරලා බලපන්කෝ.

     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මම දන්නවා බන් වයිෆයි එන්නේ මොකෙන්ද කියලා.
    :lol::lol:
    පොඩ්ඩක් කිව්ව දේ කරලා බලපන්කෝ.


    හරිගියේ නෑ බන්
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    any new nokia 7 8 reviews

    එහෙන් මෙහෙන් අත ගෑවට හරියට අතට ගන් නැතුව රිවීව් දාන්න බෑ නේ බන්.
    ඒ නිසා දාන්නේ නෑ .
    හරියට එකක් සෙට් උනොත් අනිවා දානවා.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    640
    10.0.15063.674

    ඔය බිල්ඩ් එකේ සමහර අයට ඔය කේස් එක ආවා මතකයි මට.
    එහෙම ආවම ෆෝන් එක ෆුල් රිසෙට් එකක් දුන්නාම හරි ගිහින් තිබ්බා.

    බැකප් දාගෙන ෆුල් රිසෙට් පාරක් දීපන්.
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ඔය බිල්ඩ් එකේ සමහර අයට ඔය කේස් එක ආවා මතකයි මට.
    එහෙම ආවම ෆෝන් එක ෆුල් රිසෙට් එකක් දුන්නාම හරි ගිහින් තිබ්බා.

    බැකප් දාගෙන ෆුල් රිසෙට් පාරක් දීපන්.

    අලුත් build එකක් අැවිල්ලා තියෙන්නෙ
    එ්කට update කරන්න පුළුවන් උනා නම් ගොඩ
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අලුත් build එකක් අැවිල්ලා තියෙන්නෙ
    එ්කට update කරන්න පුළුවන් උනා නම් ගොඩ

    මචන් පොඩ්ඩක් වෙන වයිෆයි එකකට කනෙක්ට් කරන්න බලපන්.
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    ubala tharaha wenna epa mehema kiwwata

    math windows use kala kalayak. aye nan nikan dunnath ganne na jarawa :growl: