windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    උඹ දන්නවා නේද එහෙනම් මන් භයානක පුද්ගලයෙක් කියලා..
    :growl::growl::growl::growl::growl:
    නෑ බන් එහෙම එකක් නෑ.
    මෝඩයෙක්ට කියලා වැඩක් කරගන්න ලේසියිනේ
    එකයි මං එහෙම කිව්වේ
    :lol::lol::lol::lol:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඇයි බන් තුසිතයට ඒවා මේවා කිව්වම දෙයියෝ කෝප වෙන්නේ
    :oo::oo::oo::oo:

    උන් දෙන්නා අතරේ දැන් මොකද්ද සීන් එකක් යනවා බන්..
    දෙයියෝ කිව්වේ කන්දහාර් දෙයියෝ බන්​
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    tnx bn mama dambulle oka gnnm colombo enn wenw anika me lagadi call krddi kiwwa next shpment 1 enkn inna kiyl mata age of empires ghnn bari wenawane bro

    ඔය පැත්තේ හොද කඩයක් නැද්ද මචන් ගන්න?
    මාතලේ ටවුන් එකේ එහෙම ඇති.
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    උන් දෙන්නා අතරේ දැන් මොකද්ද සීන් එකක් යනවා බන්..
    දෙයියෝ කිව්වේ කන්දහාර් දෙයියෝ බන්​
    ආ මාත් කිව්වේ ඒ දෙයියෝ ගැන තමා
    තුසිතයගේ ගෑනි ඕවා දැක්කොත් අර මෙව්වා එක කපලා දෙයි අතට
    :shocked::shocked::shocked::shocked::shocked:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මෙන්න මූ වැඩේ මාට්ටු නිසා
    දැන් කතාවක් ගොතලා කියනවා
    තව තියෙනවද බන් ෆේක් ඒවා
    :P:P:P:P

    ෆේක්ද නැද්ද කියලා බලගනින් මල්ලි උබ ඇඩ්මින්ට මැසේජ් කරලා.
    කිසි අව්ලක් නෑ.
    මේ කිරියේ ඕනතරම් වලි වලට ගිහින් තියනවා.
    මලාට එක ෆේක් එකක් හදලා නෑ ඇන්ඩ් හදන්නෙත් නෑ.
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    tnx bn mama dambulle oka gnnm colombo enn wenw anika me lagadi call krddi kiwwa next shpment 1 enkn inna kiyl mata age of empires ghnn bari wenawane bro
    දඹුල්ලේ නම් ගන්න තැනක් නෑ තමා බන්
    කෝකටත් කියලා
    පොඩ්ඩක් aeon එකේ බලපන්, සොෆ්ට්ලොජික් එකෙනුත් අහපන්

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ෆේක්ද නැද්ද කියලා බලගනින් මල්ලි උබ ඇඩ්මින්ට මැසේජ් කරලා.
    කිසි අව්ලක් නෑ.
    මේ කිරියේ ඕනතරම් වලි වලට ගිහින් තියනවා.
    මලාට එක ෆේක් එකක් හදලා නෑ ඇන්ඩ් හදන්නෙත් නෑ.
    විහිලුවට සත්තලන් කිව්වේ

    මං දන්නවනේ උබේ ගැන
    උබ හොද එකා

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    දඹුල්ලේ නම් ගන්න තැනක් නෑ තමා බන්
    කෝකටත් කියලා
    පොඩ්ඩක් aeon එකේ බලපන්, සොෆ්ට්ලොජික් එකෙනුත් අහපන්

    දඹුල්ලත් ටවුන් එකක්ද බන්.
    වරෙන්කො අනුරාදපුරේට අරන් දෙන්න ඕනේ දෙයක්..
    :):)
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ආ මාත් කිව්වේ ඒ දෙයියෝ ගැන තමා
    තුසිතයගේ ගෑනි ඕවා දැක්කොත් අර මෙව්වා එක කපලා දෙයි අතට
    :shocked::shocked::shocked::shocked::shocked:

    කපලා දෙන්න එකක් තියෙන්න එපැයි කත්‍රිනා නංගියේ..
    :rofl::rofl::rofl:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මචන්ලා මේ උඹලා දන්නවද Fiverr, seoclerks වගේ සයිට් වල මෙහෙම ට්‍රැෆික් දෙන්නේ කොහොමද කියලා?
    I will add 5,000 targeted real human traffic that is adsence safe​
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මටත් තියෙනවා ෆේක් එකක්.
    අකිලයා හොඳ එකා බන්..
    ඔන්න ඔහේ තිබ්බදෙන්..
    :):):):)
    මොකක්ද බන් එළකිරි id එක
    මාත් එකක් හදාගන්න ඕනි

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    දඹුල්ලත් ටවුන් එකක්ද බන්.
    වරෙන්කො අනුරාදපුරේට අරන් දෙන්න ඕනේ දෙයක්..
    :):)
    ඔව් ඉතින් පොඩියි තමා
    පොඩි ඒවානේ ලොකු වෙන්නේ
    ලොකු උණාම ඕනි දෙයක් අරන් දෙන්නම්

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන්ලා මේ උඹලා දන්නවද Fiverr, seoclerks වගේ සයිට් වල මෙහෙම ට්‍රැෆික් දෙන්නේ කොහොමද කියලා?
    I will add 5,000 targeted real human traffic that is adsence safe​

    හරිම තියරිය දන්නේ නෑ බන්.
    එක්කෝ කීප දෙනෙක් මැක් අයි පි,ඩයිනමික්,ස්ටැටික් අයි පි මාරු කරලා කරනවා වෙන්න පුලුවන්.