windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මට මේල් එකක් ඇවිත් තිබුණා ජුලි 14න් පස්සේ කැමරා රෝල් ෆ්‍රී ස්ටෝරේජ් එක 15GB to 5GB වලට අඩු කරනවලු. උබලටත් ආවද බන් මේක. මේවා බලු වැඩ බන්.
    මෙන්න ඒක

    DvfsF5Z.jpg

    ලැප් එකෙන් වන්ඩ්‍රයිව් ලොග් වෙලා බලද්දී මෙහෙම එකක් තියෙනවා

    TeG31zS.jpg

    මොකක්ද බන් මේ කියන්නේ. ජුලි 14 න් පස්සේ ෆ්‍රී තියෙන ඒවා ඔක්කොම නැතිවෙනවා කියලද
    උබලගේත් මෙහෙමද තියෙන්නේ

    වන්ඩ්‍රයිව් වල ස්පේස් එක අඩු කරනවා,එහෙම අඩු කරන එකෙන් ගැලවෙන්න ඕන නම් රෙජිස්ටර් වෙන්න කියලා උන් ලින්ක් එකක් දීලා තිබ්බා නේද දැන් මාස ගානකට කලින්.
    මම කලින් වින්ඩෝස් ත්‍රේඩ් එකෙත් දැම්මා ඒ සීන් එක.
    ඒ සීන් එකද දන්නේ නෑ.

    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    229
    43
    41
    Kalutara
    බොලවූ මගේ තියෙනවා MS LUMIA 535 එකක්.දැනට තියෙන්නේ 8.1.බබා වගේ හොඳ ස්පීඩ් එකට වැඩ කරනවා කිසිම ලෙඩක් නොදී.මම හිතාගෙන ඉන්නවා හෙට උදේට Upgrade Advisor හරහා 10 දාගන්න.
    10 දැම්මොත් 8.1 ස්පීඩ් එකම තියෙයිද.?
    10 දැම්මට පස්සේ 8.1 ම තිබුන නම් හොඳයි කියලා හිතෙයිද.?

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බොලවූ මගේ තියෙනවා MS LUMIA 535 එකක්.දැනට තියෙන්නේ 8.1.බබා වගේ හොඳ ස්පීඩ් එකට වැඩ කරනවා කිසිම ලෙඩක් නොදී.මම හිතාගෙන ඉන්නවා හෙට උදේට Upgrade Advisor හරහා 10 දාගන්න.
    10 දැම්මොත් 8.1 ස්පීඩ් එකම තියෙයිද.?
    10 දැම්මට පස්සේ 8.1 ම තිබුන නම් හොඳයි කියලා හිතෙයිද.?

    535 වලට වින්ඩෝස් 10 දැම්මා කියලා අව්ලක් වෙන්නේ නෑ මචන්.
    දාගනින්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බොලවූ මගේ තියෙනවා MS LUMIA 535 එකක්.දැනට තියෙන්නේ 8.1.බබා වගේ හොඳ ස්පීඩ් එකට වැඩ කරනවා කිසිම ලෙඩක් නොදී.මම හිතාගෙන ඉන්නවා හෙට උදේට Upgrade Advisor හරහා 10 දාගන්න.
    10 දැම්මොත් 8.1 ස්පීඩ් එකම තියෙයිද.?
    10 දැම්මට පස්සේ 8.1 ම තිබුන නම් හොඳයි කියලා හිතෙයිද.?

    වින්ඩෝස් 10 දාන්න කලින් බැකප් දාගෙන වින්ඩෝස් 10 දාලා ෆෝන් එක රිසෙට් කරලා ඇප්ස් දාන්න පටන් ගනින්.
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    229
    43
    41
    Kalutara
    වින්ඩෝස් 10 දාන්න කලින් බැකප් දාගෙන වින්ඩෝස් 10 දාලා ෆෝන් එක රිසෙට් කරලා ඇප්ස් දාන්න පටන් ගනින්.
    සාමාන්යෙන් කොච්චර විතර ඩේටා ප්‍රමාණයක් යයිද.?
    කාලයත්?
    ස්පීඩ් එහෙම අඩු වෙන එකක් නෑනේ ?
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    වන්ඩ්‍රයිව් වල ස්පේස් එක අඩු කරනවා,එහෙම අඩු කරන එකෙන් ගැලවෙන්න ඕන නම් රෙජිස්ටර් වෙන්න කියලා උන් ලින්ක් එකක් දීලා තිබ්බා නේද දැන් මාස ගානකට කලින්.
    මම කලින් වින්ඩෝස් ත්‍රේඩ් එකෙත් දැම්මා ඒ සීන් එක.
    ඒ සීන් එකද දන්නේ නෑ.

    මොකෙද බන් රෙජිස්ටර් වෙන්න ඕනි
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සාමාන්යෙන් කොච්චර විතර ඩේටා ප්‍රමාණයක් යයිද.?
    කාලයත්?
    ස්පීඩ් එහෙම අඩු වෙන එකක් නෑනේ ?

    ගිගාබයිට් 1.3 වගේ යාවි මචන්.
    වෙලාවනම් ඉතින් නෙට් කනෙක්ශන් එක අනුව වෙනස් වෙනවනේ.
    අප්ඩේට් කරන්න පටන් ගත්තු වෙලාවේ ඉදන් ඉවර වෙනකම්ම චාර්ජර් එකේ ගහලා තියපන්.
    වින්ඩෝස් 10 දැම්මට පස්සේ ආපහු අප්ඩේට් චෙක් කරපන්.

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕක ලව් ස්ටෝරි එකක් නේද?
    ස්ටෝරිය මොකක්ද?

    ඔව් අකිලයා සිරාවට බලහන් ...ස්ටෝරිය කියල වැඩක් නෑ අගේ නැති වෙනෝ ... මම දන්නවා උබේ ටේස්ට් එකට ගැලපෙන මූවි එක ලොවෙත් :love::D:yes:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    උබේ ෆෝන් එක ඒටි ඇන්ඩ් ටි නෙට්වර්ක් එකේ එකක්ද?
    ඒටි ඇන්ඩ් ටි වල අයගේ 640 වලට කේස් එකක් ආවා වින්ඩෝස් 10 අප්ඩේට් එකේදි.
    අව්ලක් නෑ බන්.
    වින්ඩෝස් 10 බිල්ඩ් 10586.164 කියන්නේ ඔෆිශල් එක තමා.
    ස්ටෝර් එකෙන් වින්ඩෝස් ඉන්සයිඩර් ඇප් එක දාගෙන ඒක ඕපන් කරලා ඒ ඔප්ශන්ස් වලින් ගෙට් ප්‍රීවීව් බිල්ඩ් කියන එකට ටච් කරලා ඉස්සරහට ගිහින් ඉන්සයිඩර් රිලීස් ප්‍රීවීව් කියන එක සිලෙක්ට් කරලා ඉස්සරහට යන්න.
    ඒකේ රිජෙක්ට්,ඇක්සෙප්ට් කියලා දෙකක් එනවා,ඒ දෙකෙන් ඇක්සෙප්ට් කියන එක ටච් කරලා ඉස්සරහට ගියාම ෆෝන් එකේ සෙටින්ග්ස් ගිහින් අප්ඩේට් චෙක් කරන්න කියලා මැසේජ් එකක් එනවා.
    ඒ මැසේජ් එක යට හරි සලකුණක් තියනවා.
    ඒක ටච් කරන්න.
    ඊට පස්සේ ඇප් එක ක්ලෝස් වෙනවා.
    ඇප් එක ක්ලෝස් උනාම ෆෝන් එකේ සෙටින්ග්ස් ගිහින් ෆෝන් එක අප්ඩේට් වලට චෙක් කරන්න.
    ටික වෙලාවකින් අප්ඩේට් වෙන්න ගන්නවා.
    අප්ඩේට් කරන්න ගත්තු වෙලාවේ ඉදන් අප්ඩේට් එක ඉවර වෙලා ඉන්ස්ටෝල් වෙනකම්ම ෆෝන් එක චාර්ජර් එකේ ගහලා තියන්න ෆෝන් චාර්ජර් එකෙන්.
    එකපාරක් අප්ඩේට් උනාට පස්සේ ෆෝන් එක තව පාරක් අප්ඩේට් වලට චෙක් කරන්න.
    අප්ඩේට්ස් නැති වෙනකම්ම අප්ඩේට්ස් චෙක් කරන්න.
    10 වලට අප්ඩේට් කරන්න කලින් ෆෝන් එක බැකප් කරන් ඉන්න.
    වින්ඩෝස් 10 වලට අප්ඩේට් කරන්න අප්ඩේට්ස් නැති වෙනකම්ම.
    ඊට පස්සේ ෆෝන් එක රිසෙට් කරන්න.
    රිසෙට් කරලා ඇප්ස් දාගෙන උබේ වැඩ පටන් ගන්න.

    :love: Karala balannam macho. Elazz.. +9
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව් අකිලයා සිරාවට බලහන් ...ස්ටෝරිය කියල වැඩක් නෑ අගේ නැති වෙනෝ ... මම දන්නවා උබේ ටේස්ට් එකට ගැලපෙන මූවි එක ලොවෙත් :love::D:yes:

    බාගෙන බලන්නම්කෝ එහෙනම් මම .
    ;);)
    කොන්විනන්ට් එකේදි අරූ ෆෝන් කෝල් එකේ යද්දි එකපාරටම ට්‍රක් එකක් එක්ක හැප්පෙන්න යද්දි අරුගේ වාහනේ කෑලි වලට කැඩිලා ආපහු ඇසැම්බල් වෙන එක පට්ට පාර නේ බන්.
     
    Last edited: