windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ow machan updte eka enawa bt tikaka kal yanawa hariyatama stable unata passe tamai insider nowana ayata enne bn windows 10 pc version eketh ehemai
    insider eke wenne machan e laga stable update eke preview eka machan

    rq4a8T3.jpg

    ඒක මම දන්නවා බන්.
    දැන් එන ඉන්සයිඩර් බිල්ඩ්ස් වල බග්ස් නැති තරම්.
    කලින් බිල්ඩ් වල තිබ්බ බග්ස් ඇන්ඩ් නිව් ඉම්පෲමන්ට්ස් අප්ඩේට්ස් තමා දැන් එවන්නේ ඉන්සයිඩර් අයට.
    ඉන්සයිඩර් එක දැම්මා කියලා කිසි අව්ලක් නෑ.
    මාත් ඉන්සයිඩර් එකෙන් තමා අප්ඩේට්ස් දාලා තියෙන්නේ.
    සෝ මට තව කෙනෙක්ට දාගන්න කියලා රෙකමන්ඩ් කරන්න පුලුවන් පර්සනලි ඉන්සයිඩර් අප්ඩේට්ස්.
    :):):):):)
     
    Sudeshgayan

    Active member
  • May 26, 2008
    241
    88
    28
    ඒක මම දන්නවා බන්.
    දැන් එන ඉන්සයිඩර් බිල්ඩ්ස් වල බග්ස් නැති තරම්.
    කලින් බිල්ඩ් වල තිබ්බ බග්ස් ඇන්ඩ් නිව් ඉම්පෲමන්ට්ස් අප්ඩේට්ස් තමා දැන් එවන්නේ ඉන්සයිඩර් අයට.
    ඉන්සයිඩර් එක දැම්මා කියලා කිසි අව්ලක් නෑ.
    මාත් ඉන්සයිඩර් එකෙන් තමා අප්ඩේට්ස් දාලා තියෙන්නේ.
    සෝ මට තව කෙනෙක්ට දාගන්න කියලා රෙකමන්ඩ් කරන්න පුලුවන් පර්සනලි ඉන්සයිඩර් අප්ඩේට්ස්.
    :):):):):)
    :):):):):):):):):) ela ela a seen 1 mama danan hitiye ne tnx
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඒක මම දන්නවා බන්.
    දැන් එන ඉන්සයිඩර් බිල්ඩ්ස් වල බග්ස් නැති තරම්.
    කලින් බිල්ඩ් වල තිබ්බ බග්ස් ඇන්ඩ් නිව් ඉම්පෲමන්ට්ස් අප්ඩේට්ස් තමා දැන් එවන්නේ ඉන්සයිඩර් අයට.
    ඉන්සයිඩර් එක දැම්මා කියලා කිසි අව්ලක් නෑ.
    මාත් ඉන්සයිඩර් එකෙන් තමා අප්ඩේට්ස් දාලා තියෙන්නේ.
    සෝ මට තව කෙනෙක්ට දාගන්න කියලා රෙකමන්ඩ් කරන්න පුලුවන් පර්සනලි ඉන්සයිඩර් අප්ඩේට්ස්.
    :):):):):)

    920 insider update enawada ?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    920 insider update enawada ?

    එනවා මචන්.
    නොකියා පරන සෙට් එකටම ඉන්සයිඩර් අප්ඩේට්ස් එනවා.
    මගේ 928 එකටත් මම ඉන්සයිඩර් 242 දාලා තියෙන්නේ.

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    උබව වැන්දඹුවක් වෙයිද දන්නේ නෑ.

    :dull: ආසම නෑ

    එකනේ වරෙන් මාත් එක්කම ඉස්සරහට යන් :D

    හරි උබ ඉස්සර වෙයන් :baffled:

    සහතික ඇත්ත, එයාත් දරුණුවට ගනීවිද දන්නේ නැ :rolleyes:

    ඔව් ඔව් ඉදපං මං අකවුන්ට් එකක් හදල දෙනකම් උබලට ජෝගි නටන්න :rofl:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    :dull: ආසම නෑ

    හරි උබ ඉස්සර වෙයන් :baffled:

    ඔව් ඔව් ඉදපං මං අකවුන්ට් එකක් හදල දෙනකම් උබලට ජෝගි නටන්න :rofl:

    අඩෝ මගේ පරන එකක් තියනවා..
    යූසර්නේම් පාස්වර්ඩ් දෙන්නද..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    අක්කා බබූ...
    උඹලා වැරදියට හිතන්න එපා බං..
    මං මල්ලිනේ..

    හොද මල්ලියෙක්ට පුලුවන් අක්කලා ඕන තරමක් සතුටු කරන්න.
    ඉෆ් යු නෝ වට් අයි ඈම් ටෝකින් අබවුට්.