මේ ත්‍රේඩ් එකේ මම ඇරෙන්න වෙන අහින්සකයෙක් නැද්ද බන්?
ඉන්න උන් ඔක්කෝමලා වනචරයිනේ බන්.
ඇයි යකෝ මං ඉන්නේ
මේ ත්‍රේඩ් එකේ මම ඇරෙන්න වෙන අහින්සකයෙක් නැද්ද බන්?
ඉන්න උන් ඔක්කෝමලා වනචරයිනේ බන්.
ටයිල් ට්‍රාන්ස්පේරන්සි එක මැක්සිමම් හදලා ක්ලෝක් ඇප් එකකුයි,වෙදර් ඇප් එකකුයි මැද්දට දාලා,අනිත් අයිකන්ස් පහලින් පොඩියට දාලා හදපු ස්ටාර්ට් ස්ක්‍රීන් එකක් ඕක.
ලොක්ස්ක්‍රීන් එකක් නම් නෙවෙයි.

ටයිල් ට්‍රාන්ස්පේරන්සි එක මැක්සිමම් හදලා ක්ලෝක් ඇප් එකකුයි,වෙදර් ඇප් එකකුයි මැද්දට දාලා,අනිත් අයිකන්ස් පහලින් පොඩියට දාලා හදපු ස්ටාර්ට් ස්ක්‍රීන් එකක් ඕක.
ලොක්ස්ක්‍රීන් එකක් නම් නෙවෙයි.
එත් App Shortcut Icon 8ක් හරහට ගන්න පුළුවන්ද
එත් App Shortcut Icon 8ක් හරහට ගන්න පුළුවන්ද
ඩුවල් සිම් , වින්ඩෝස් ටැබ් එකක්ද දන්නේ නෑ.
ඕන තරම් ඩුවල්සිම් , වින්ඩෝස් ටැබ් තියනවනේ.
http://www.alibaba.com/showroom/windows-tablet-pc-dual-sim.html
setting,sysyem,display gihin size of the text,apps and items on the display daapan 175% wage size ekata,,eta passe show more tile select karapan,,,,ethakota puluwan wenna oni
හප්පා Restart ඉල්ලනවා
මට නම් තේරුන් නෑ![]()
display eke tile transparency uparima dala tile keepayak witharak in karala

balapan..mamath daala thiyenne...setting msg ap eka ehema supiri
එකෙක් 535 එකටත් Custom Rom ගැහුවා කියලා තිබ්බා, Windows වලට Custom Rom ගහන්න බැ නේද