windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දැන් ටිකකට කලින් පට්ට සින්දුවක් ඔලුවට ආවා බන්.
    දැන් මේ අහන ගමන්.

    හිත ලඟ ඔබ කෙදිරු කතා
    සිහිනෙක මා තනි කලා
    මා සිටියා දෑසම පියා
    ඔබ මා ලඟ තව ඇති කියා
    සිත නෑ ඔබ මා හැරගිය දා පටන්
    විදින්න නෑ ජීවිතයක් ඉතින්
    ඔබමේ තරමට රිදෙව්වේ
    ආදරේ ඔබ ඇයි දෝ මේ ලෙස හැර ගියේ
    ඔබදෝ මා සිත තනිකලේ ආදරේ //

    ඔබ ඇයි මට ලං වුනේ
    තනි අදුරක මා තනි කලේ
    මට මගේ දුක විතරක් තියා
    ජීවිතයම අරගෙන ගියා
    පෙරදා ඔබ මා හා ගතකල ආදරේන්
    ඔබ ඇයි අහසට විසිකලේ
    මට බෑ ඉඟිලෙන්න ඔය තරම්
    ආදරේ ඔබ ඇයි දෝ මේ ලෙස හැර ගියේ
    ඔබ ඇයි මා සිත තනිකලේ ආදරේ //

    ආදරේ ඔබ ඇයිදෝ මේ ලෙස හැර ගියේ
    ඔබදෝ මා සිත තනිකලේ ආදරේ
    ආදරේ ඔබ ඇයි දෝ මේ ලෙස හැර ගියේ
    ඔබ ඇයි මා සිත තනිකලේ ආදරේ //


     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    දැන් ටිකකට කලින් පට්ට සින්දුවක් ඔලුවට ආවා බන්.
    දැන් මේ අහන ගමන්.

    හිත ලඟ ඔබ කෙදිරු කතා
    සිහිනෙක මා තනි කලා
    මා සිටියා දෑසම පියා
    ඔබ මා ලඟ තව ඇති කියා
    සිත නෑ ඔබ මා හැරගිය දා පටන්
    විදින්න නෑ ජීවිතයක් ඉතින්
    ඔබමේ තරමට රිදෙව්වේ
    ආදරේ ඔබ ඇයි දෝ මේ ලෙස හැර ගියේ
    ඔබදෝ මා සිත තනිකලේ ආදරේ //

    ඔබ ඇයි මට ලං වුනේ
    තනි අදුරක මා තනි කලේ
    මට මගේ දුක විතරක් තියා
    ජීවිතයම අරගෙන ගියා
    පෙරදා ඔබ මා හා ගතකල ආදරේන්
    ඔබ ඇයි අහසට විසිකලේ
    මට බෑ ඉඟිලෙන්න ඔය තරම්
    ආදරේ ඔබ ඇයි දෝ මේ ලෙස හැර ගියේ
    ඔබ ඇයි මා සිත තනිකලේ ආදරේ //

    ආදරේ ඔබ ඇයිදෝ මේ ලෙස හැර ගියේ
    ඔබදෝ මා සිත තනිකලේ ආදරේ
    ආදරේ ඔබ ඇයි දෝ මේ ලෙස හැර ගියේ
    ඔබ ඇයි මා සිත තනිකලේ ආදරේ //




    රිදීපාට කල පාතුඩු පයට පෑගිලා, නපුරු වී ඔයා මා සලලෙකුට සම කලා. සුමුදු මුදු දෙපාතුඩු වල පහස නොදැනෙනා ....

    9.gif
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රිදීපාට කල පාතුඩු පයට පෑගිලා, නපුරු වී ඔයා මා සලලෙකුට සම කලා. සුමුදු මුදු දෙපාතුඩු වල පහස නොදැනෙනා ....

    9.gif

    මරු සින්දුව.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වැඩෙට එන්ටර් වෙන්න කලිං පැය 2-3 කලිංවත් පාරක් ගහල යන්න ඕන ඊට පස්සෙ සෑහෙන්න මහන්සි උන හැකි ;):yes::cool:

    මට නම් විනාඩි 15 පාරවල් 6 විතර ගහන්න පුලුවන්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ජිවිතය අපිටත් නොකියාම විටින් විට සරදම් කරන වෙලාවක ඔබටත් මටත් මේ බැදිමෙන් වෙන් වන්නට වුනත් සැමදා මම ඔබටමයි ආදරේ.
    මේ නගරයේ අපි දෙදෙනා මුණ ගැසි අත් අල්ලන් ගිය වාර අනන්තයි.
    ඒත් ඒ අනන්ත වූ වාර අතරින් අද අපිට වෙන්ව යන්න වෙනවා.
    මේ නගරයේ මුණ ගැසිලා,මේ නගරයේදීම මා ඔබ වෙන් වන එක කෙතරම් දුකක්ද?

    :(:(:(:(:(

    මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
    මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි

    වැව් ඉවුරේ දිය රළ පෙර සේම නැගෙනවා
    නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා
    සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
    ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

    ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
    සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
    ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
    ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා


     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    බය වෙන්න එපා මචං ඒ නංගි කෙනෙක්
    උබට කොල්ලන්ගෙන්ගෙ කරදර තියෙන්නෙ :lol:
    ඒ නංගිගෙ වෙන්න මහත්තය ගැන බය වෙයන් ඇත්තම කතාව ඒ නංගි නෙවෙයි ඕක කීවෙ එයාගෙ වෙන්න හස්බන්ඩ මිස
    දන්නවනෙ ඉතිං මොකටද කියල් :shocked: