මම සල්මලක් වගේ අහින්සක කොල්ලෙක් හරිද?

අම්මටසිරි මට නෑනෙ නංගි කෙනෙක්
![]()
ආසම නෑ


මම සල්මලක් වගේ අහින්සක කොල්ලෙක් හරිද?

හොද වෙලාවට.
හිටියා නම් මේ ත්රේඩ් එකේ මල්සරාලගෙන් උබට විසුමක් වෙන්නේ නෑ.

උබ මාව අනාත කලායින් පස්සෙ මටත් යන එන මං තියෙන්නෙ එපැයි බං
8.1 දාල ආයෙම 10 අප්ඩේට් කරන්න කොච්චර ඩේට යයිද බං
මගේ හිතේනම් තාමත් ඔයා ගැන මෙව්වා එකක් තියනවා තුසී..

8.1 දාල ආයෙම 10 අප්ඩේට් කරන්න කොච්චර ඩේට යයිද බං
10 අප්ඩේට් එක 800mb තියනවා බං..
