windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    නිකන් හිටහං
    උබෙත් එක්ක මගේ කතාවක් නෑ
    උබයි අර වල් වේසියි(තුසිතයා) දෙන්නා එකතු වෙලා මාව මඩවනවා
    :growl::growl:

    ඇයි මේ තලහා ගිහින්.
    තුසියෝ අපි එහෙම කරාද බං???
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අපේ හිත් වල කරිශ්ම ගැන බුර බුරා නැගෙන ආදරෙ මූට දැනෙන් නැද්ද බන්...
    මේව දරා ගන්න බෑ මට.:(
    උබ කරිශ්මාට ආදරේ කරන එක මට දැනෙන්නේ නෑ
    ඇත්තට කරිෂ්මා කියන්නේ කව්ද බන්.
    පරණ කෑල්ලක් වත්ද
    අක්කේ පොඩ්ඩක් හොයලා බලන්න

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,908
    40,710
    113
    ෆයින්ඩ් මයි ෆෝන් වල තියෙන ඔප්ශන් දෙකම ඔන් කරා. ලොකේශන්, වයි ෆයි ඔන් කරලා තියෙන්නේ ඒත් මගේ ෆෝන් එක තියෙන තැන පෙන්නන්නේ නෑනේ බන්. මොකද කරන්නේ?

    eQ1zvnz.png
     
    Last edited:

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ෆයින්ඩ් මයි ෆෝන් වල තියෙන ඔප්ශන් දෙකම ඔන් කරා. ලොකේශන්, වයි ෆයි ඔන් කරලා තියෙන්නේ ඒත් මගේ ෆෝන් එක තියෙන තැන පෙන්නන්නේ නෑනේ බන්. මොකද කරන්නේ?

    eQ1zvnz.png

    Try again mchan.
    :D
     
    • Like
    Reactions: ruchira55