ehenan me phone eka ganna ona balanna, WP ganna hoda koheda Colombo awata ?
ehenan me phone eka ganna ona balanna, WP ganna hoda koheda Colombo awata ?
ela ela, thanks machan![]()
එලකිරි.
ඩිවයින්ස් එකෙන් ගනින්.
ෆෝන් එක ගත්තාම ත්රේඩ් එකේ දාපන් උබේ එක්ස්පිරියන්ස් එක කොහොමද කියලා.

damu damu, heta anidda exam ekak thiyenawa oka iwara welama ganna ona,![]()
![]()
එල අකිල එල. දැන් අපට එන ප්රශ්න දාන්න ඔනෙ මෙතනද? දිගටම update වෙන්නෙ මෙකද???
ඔව් ඔව් මචං..
අර ත්රෙඩ් එකේම පාර්ට් 2 තමයි මේක..
අරක දිග වැඩි නිසා තමයි මේක දාලා තියෙන්නේ..
එතකොට දිගටම අප්ඩේට් වෙන්නේත් මේක..
වින්ඩොව්ස් හෙලො low end devices වලට support නැද්ද??
2017 දී ආයෙ nokia එනවද??
එල අකිල එල. දැන් අපට එන ප්රශ්න දාන්න ඔනෙ මෙතනද? දිගටම update වෙන්නෙ මෙකද???