windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අකිලයගෙන් අහපං රහස කොන්ඩෙ වවල බූල් බෑන්ඩ් එකක් දා ගනින් ;)
    ඔහොම ලයික් කරනවද මිනිහෝ ඉවක් බවක් නැතිව :eek:

    Thibuna okkotama like koran giya.
    Ehema kaloth hari yayida bn
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Mata oke anith paththa
    Man baluwan un mn diha balanne na.
    :lol::lol::lol::lol:

    දැන් කාලේ කෙල්ලො කැමති ගොඩක් වෙලාවට සැහැල්ලුවෙන් අදින පලදින,හොදට හිනා වෙලා ඉන්න කොල්ලන්ට බන්.
    ඒ විදියට ඉදලා බලපන්.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    දැන් කාලේ කෙල්ලො කැමති ගොඩක් වෙලාවට සැහැල්ලුවෙන් අදින පලදින,හොදට හිනා වෙලා ඉන්න කොල්ලන්ට බන්.
    ඒ විදියට ඉදලා බලපන්.

    මූ lලස්සන චූටි සෙක්සි කොල්ලෙක් බං
    තාම ඇටෙන් පොත්තෙන් එලියට ඇවිත් නෑ :yes:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඊයේ දවසේ පෝස්ට් 4000 ගැසු කසිප්පු සිරාට සහ අද දවසේ පෝස්ට් 6000 ගැසු තුසිතට සුභ පැතුම් පතනවා.

    8035.jpeg

    අම්මටසිරි අකිලයට තැන්කූ,
    තුසියටයි මටයි මගෙන් සුබ පැතුම්..
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    දැන් කාලේ කෙල්ලො කැමති ගොඩක් වෙලාවට සැහැල්ලුවෙන් අදින පලදින,හොදට හිනා වෙලා ඉන්න කොල්ලන්ට බන්.
    ඒ විදියට ඉදලා බලපන්.

    Sahalluwen adinne nam na
    Eth hama welawema hina wela inne...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Mata oke anith paththa
    Man baluwan un mn diha balanne na.
    :lol::lol::lol::lol:

    එහෙම බැලුවාට වැඩක් නැ බන් ටොක් කරපන් නංගි ඔයාගේ ඇහැ ලග මොනවාද / දැකලා පුරුදුයි ඔයාවගේ කතාවක් පටන් ගනින් 1 ,2 ,3 ,4 උබට බනි රවයි එත් සමහරක් වෙලාවට 12 ,13 14 වගේ උබත් එක්කලා හිනා වෙයි ට්‍රයි ට්‍රයි :D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අකිලයගෙන් අහපං රහස කොන්ඩෙ වවල බූල් බෑන්ඩ් එකක් දා ගනින් ;)
    ඔහොම ලයික් කරනවද මිනිහෝ ඉවක් බවක් නැතිව :eek:

    කොණ්ඩේ තිබ්බ කාලේ නම් මට මාවම මාර ලස්සනයි.
    කොණ්ඩේ වවන්න කලින් මම එක්ස් මෙන් එකේ වුල්වරින් වගේ රැවුල වවලා,කොණ්ඩේ ජෙල් ගාලා හදලා තමා ගමනක් යන්න එලියට බහින්නේ.
    ඒ ලුක් එක නම් මැක්සා බන්.
    කේස් එක කියන්නේ කෙල්ලන්ට වඩා කොල්ලෝ බලන්නේ වුල්වරින් වගේ ගියාම.
    :lol::lol::lol::lol::lol::lol:

    Wolverine%203.png

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    සොහොන;20096234 said:
    එහෙම බැලුවාට වැඩක් නැ බන් ටොක් කරපන් නංගි ඔයාගේ ඇහැ ලග මොනවාද / දැකලා පුරුදුයි ඔයාවගේ කතාවක් පටන් ගනින් 1 ,2 ,3 ,4 උබට බනි රවයි එත් සමහරක් වෙලාවට 12 ,13 14 වගේ උබත් එක්කලා හිනා වෙයි ට්‍රයි ට්‍රයි :D

    මෙන්න ආව අනංගයා :eek::lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කොණ්ඩේ තිබ්බ කාලේ නම් මට මාවම මාර ලස්සනයි.
    කොණ්ඩේ වවන්න කලින් මම එක්ස් මෙන් එකේ වුල්වරින් වගේ රැවුල වවලා,කොණ්ඩේ ජෙල් ගාලා හදලා තමා ගමනක් යන්න එලියට බහින්නේ.
    ඒ ලුක් එක නම් මැක්සා බන්.
    කේස් එක කියන්නේ කෙල්ලන්ට වඩා කොල්ලෝ බලන්නේ වුල්වරින් වගේ ගියාම.
    :lol::lol::lol::lol::lol::lol:

    :lol::lol:
    කොල්ලොන්ට ආස උබත් :lol: