windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කොණ්ඩේ තිබ්බ කාලේ නම් මට මාවම මාර ලස්සනයි.
    කොණ්ඩේ වවන්න කලින් මම එක්ස් මෙන් එකේ වුල්වරින් වගේ රැවුල වවලා,කොණ්ඩේ ජෙල් ගාලා හදලා තමා ගමනක් යන්න එලියට බහින්නේ.
    ඒ ලුක් එක නම් මැක්සා බන්.
    කේස් එක කියන්නේ කෙල්ලන්ට වඩා කොල්ලෝ බලන්නේ වුල්වරින් වගේ ගියාම.
    :lol::lol::lol::lol::lol::lol:

    Wolverine%203.png

    ටූක් ටූක් ටූක් ටූක් ගේ කුරු්ලෙක් ඩිටෙක්ටඩ්..
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    සොහොන;20096234 said:
    එහෙම බැලුවාට වැඩක් නැ බන් ටොක් කරපන් නංගි ඔයාගේ ඇහැ ලග මොනවාද / දැකලා පුරුදුයි ඔයාවගේ කතාවක් පටන් ගනින් 1 ,2 ,3 ,4 උබට බනි රවයි එත් සමහරක් වෙලාවට 12 ,13 14 වගේ උබත් එක්කලා හිනා වෙයි ට්‍රයි ට්‍රයි :D

    5-11 mage kana palayida danne na
    :lol::lol::lol:
    Try karamin yanawa.
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සොහොන;20096234 said:
    එහෙම බැලුවාට වැඩක් නැ බන් ටොක් කරපන් නංගි ඔයාගේ ඇහැ ලග මොනවාද / දැකලා පුරුදුයි ඔයාවගේ කතාවක් පටන් ගනින් 1 ,2 ,3 ,4 උබට බනි රවයි එත් සමහරක් වෙලාවට 12 ,13 14 වගේ උබත් එක්කලා හිනා වෙයි ට්‍රයි ට්‍රයි :D

    මමනම් බලලා වල් හිනාවක් දානවා..
    ඊට පස්සේ ළගට ගිහින් මොනවහරි අහනව‌ා.
    තාමත් කෙල්ලෝ සෙට් වෙනවා මටනම්..
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    කොණ්ඩේ තිබ්බ කාලේ නම් මට මාවම මාර ලස්සනයි.
    කොණ්ඩේ වවන්න කලින් මම එක්ස් මෙන් එකේ වුල්වරින් වගේ රැවුල වවලා,කොණ්ඩේ ජෙල් ගාලා හදලා තමා ගමනක් යන්න එලියට බහින්නේ.
    ඒ ලුක් එක නම් මැක්සා බන්.
    කේස් එක කියන්නේ කෙල්ලන්ට වඩා කොල්ලෝ බලන්නේ වුල්වරින් වගේ ගියාම.
    :lol::lol::lol::lol::lol::lol:

    Wolverine%203.png

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    5-11 mage kana palayida danne na
    :lol::lol::lol:
    Try karamin yanawa.

    නැ නැ ඔය රැලක් යනවා නේද සමහරක් වෙලාවට පාරේ උබ ලස්සන කෙල්ල දා ගන්න යන්න එපා අසාර්ථකයි ලස්සන කෙල්ලෝ කවදාවත් සිංගල් ඉන්නේ නැ එක්කෝ ගෙදරින් එකක් සෙට් වෙලා නැත්තම් සල්ලි තියන එකෙක් සෙට් කරන් ඉන්නේ :P

    උබ ට්‍රයි කරපන් මැද කොලිටියේ ඒවාට ටිකක් තලෙළු කන්නාඩි දාන වැඩිය අතේ සුකුරුත්තන් නැති එකකට අන්න ඔය රන්චු වල අනිවාර්යෙන් ඔහොම එකෙක් ඉන්නවා

    දැන් උබ පලයන් හිතට දෙර්ය අරන් රංචුවේ ලස්සන කෙල්ලට කියපන් ඔයාගේ යාලුවා මාර ලස්සනයිනේ , එයා කොහෙද කියලා පැණි ටිකක් හලපන් හලලා උබට ආවේනික විදිහට වැඩේ කරපන්

    අත්දැකීම් අරන් අනාගතය දියුණු කරන්න එක පාරටම ඇපල් ගෙඩි කන්න හිතන්න එපා කොස් දෙල් වාගේ ඒවාත් කාලා පටන් ගන්න වැඩේ :)
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    සොහොන;20096297 said:
    නැ නැ ඔය රැලක් යනවා නේද සමහරක් වෙලාවට පාරේ උබ ලස්සන කෙල්ල දා ගන්න යන්න එපා අසාර්ථකයි ලස්සන කෙල්ලෝ කවදාවත් සිංගල් ඉන්නේ නැ එක්කෝ ගෙදරින් එකක් සෙට් වෙලා නැත්තම් සල්ලි තියන එකෙක් සෙට් කරන් ඉන්නේ :P

    උබ ට්‍රයි කරපන් මැද කොලිටියේ ඒවාට ටිකක් තලෙළු කන්නාඩි දාන වැඩිය අතේ සුකුරුත්තන් නැති එකකට අන්න ඔය රන්චු වල අනිවාර්යෙන් ඔහොම එකෙක් ඉන්නවා

    දැන් උබ පලයන් හිතට දෙර්ය අරන් රංචුවේ ලස්සන කෙල්ලට කියපන් ඔයාගේ යාලුවා මාර ලස්සනයිනේ , එයා කොහෙද කියලා පැණි ටිකක් හලපන් හලලා උබට ආවේනික විදිහට වැඩේ කරපන්

    අත්දැකීම් අරන් අනාගතය දියුණු කරන්න එක පාරටම ඇපල් ගෙඩි කන්න හිතන්න එපා කොස් දෙල් වාගේ ඒවාත් කාලා පටන් ගන්න වැඩේ :)

    ඔව් ඔව් මේ දොටම් ඇට දෙකක් නැති එකා කොස් දෙල් ගන්න ගිහිං නිකං ඇටේ තලා ගන්න වැඩක් නේද උබ සෙට් කරන්න හදන්නෙ :lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Akilyagen request ekak na

    මම ෆේස්බුක්,වට්ස්ඇප්,වයිබර් අරවා මේවා වල නෑ බන්.
    ස්කයිප් ඉන්නවා.
    akilar25 කියලා සර්ච් කරපන් ස්කයිප් එකේ.