windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    උබේ පෝස්ට් 1500 වෙනුවෙන් සුභ පතනවා අසිතයෝ.

    9738970521685b63ce81.gif

    thanks අකිල මචන්
    මං දන්නෙත් උබ කිව්වාම

    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    WINDOWS PHONES HODAI ANDROID EKKA BALANA KOTA SLOW WENA EKANAM LOWET NA BT GETTING RESTARTING / NO HOME SCREEN (display goes black) / APPS CRASHING(automatically exiting)/ CAMERA NOT WORKING / TOUCH POOR RESPONSE / VIBER VIDEO CALLS [IMO VIDEO CALLS] / 950 / 550 / 650 TOO MUCH HEATING oya tika leda tika hadagattanam patta

    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    කෂියා කිව්වේ උබ වසලයාලු

    ඕකුන් දෙන්නා තමයි මේකේ ඉන්න වසලයෝම දෙන්නා, දන්නවනේ පොඩි උනාට දෙන්නගේ වැඩ ටික, සේරම යටින් අදින්නේ :D අර ස්කුවේ හොදයි ඕකුන් දෙන්නට වඩා
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    WINDOWS PHONES HODAI ANDROID EKKA BALANA KOTA SLOW WENA EKANAM LOWET NA BT GETTING RESTARTING / NO HOME SCREEN (display goes black) / APPS CRASHING(automatically exiting)/ CAMERA NOT WORKING / TOUCH POOR RESPONSE / VIBER VIDEO CALLS [IMO VIDEO CALLS] / 950 / 550 / 650 TOO MUCH HEATING oya tika leda tika hadagattanam patta

    11.gif
    11.gif
    11.gif
    11.gif

    උබ ඔය කිව්ව ලෙඩ වලට හේතුව මචන් එක්කෝ උබ වින්ඩෝස් අප්ඩේට් කරලා නෑ ලේටස්ට් බිල්ඩ් එකට.
    එහෙම නැත්තම් උබ දවස් 3කට පාරක්වත් ෆෝන් එක ඕෆ් කරන්නේ නෑ විනාඩි 5වත්.
    දවස් 3 පාරක්වත් තමන්ගේ ෆෝන් එක විනාඩි 5 ඕෆ් නොකර ඉන්න බැරි කමක් නෑ නේ මචන්.
    ෆෝන් එක නොන්ස්ටොප් ඇද්දාම ඔහොම වෙනවා බ්‍රේක් එකක් නැතුව.
    ඇන්ඩ්‍රොයිඩ් උනත් ඔය වගේ සීන් එනවා ෆෝන් එකට බ්‍රේක් එකක් නොදි ඇද්දාම.

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඕකුන් දෙන්නා තමයි මේකේ ඉන්න වසලයෝම දෙන්නා, දන්නවනේ පොඩි උනාට දෙන්නගේ වැඩ ටික, සේරම යටින් අදින්නේ :D අර ස්කුවේ හොදයි ඕකුන් දෙන්නට වඩා
    :lol::lol::lol::lol:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඕකුන් දෙන්නා තමයි මේකේ ඉන්න වසලයෝම දෙන්නා, දන්නවනේ පොඩි උනාට දෙන්නගේ වැඩ ටික, සේරම යටින් අදින්නේ :D අර ස්කුවේ හොදයි ඕකුන් දෙන්නට වඩා

    ඔව් මචන් සිරාවටම.
    අසිතයි, තුසිතයි තරම් වසලයෝ දෙන්නෙක් නෑ කිරියේම.
    :oo::oo::oo::oo::oo: