Network Speed Test
https://www.microsoft.com/en-us/store/apps/network-speed-test/9wzdncrfhx52
242 දැම්මද?

1511 thiyene ban version eka.. updates na kiyala enawa![]()
ෆ්ලෑෂ් මැරුනනේ බන්
http://www.elakiri.com/forum/showthread.php?t=1739533&page=43
උත්තරේ ඕකේ තියනවා.




ආ එල
ඌ මැරුණේ නැද්ද එහෙනම්
බෙරි මැරුණම ෆ්ලෑෂ් වෙන්නේ වොලී වෙස්ට්ලු නේ බන්
ඇලන් මැරිලා නෑ.
ඌ ඉන්නවා තාම ස්පීඩ් ෆෝර්ස් එකේ.
වේල්ස්ගේ දුවයි,ජෝගේ පුතයි දෙන්නම ස්පීඩ්ස්ටර්ස්ලා මචන්.





ඉස්සරහට මුන් තුන්දෙනාම දුවන්න ගියොත් මල විකාරයක් වෙයි වගේ
ඇරෝ එකෙත් ඉන්න උන් ඔක්කොම වීරයෝ වෙන්නනේ හදන්නේ
දැන් ඇරෝ නම් ගූ හැත්තෑවයි
ඉස්සරහට මුන් තුන්දෙනාම දුවන්න ගියොත් මල විකාරයක් වෙයි වගේ
ඇරෝ එකෙත් ඉන්න උන් ඔක්කොම වීරයෝ වෙන්නනේ හදන්නේ
දැන් ඇරෝ නම් ගූ හැත්තෑවයි
ඇරෝ එක නම් මෙලෝ රහක් නෑ බන්.
මම බලන එක නැවැත්තුවා.
බලපන් එහෙනම්.