windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    sexy-good-morning.gif

     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අප්ග්‍රේඩ් ඇඩ්වයිසර් එකෙන් කරගන්න පුලුවන් මචන් ඒත් අප්ග්‍රේඩ් ඇඩ්වයිසර් එකෙන් වින්ඩෝස් 10 බිල්ඩ් 10586.164 වෙනකම් විතරයි අප්ඩේට් වෙන්නේ.
    ඔෆිශල් එක තමා 164 අප්ඩේට් එක.
    එතනින් එහාට අප්ඩේට්ස් දෙන්නේ නෑ අප්ග්‍රේඩ් ඇඩ්වයිසර් එකෙන්.
    මේ ලගදි අප්ඩේට් එකක් ආවා වින්ඩෝස් 10 බිල්ඩ් 10586.242 කියලා.
    ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඕන ඉන්සයිඩර් එකෙන්.
    ඒ නිසයි එකපාරම ඉන්සයිඩර් එකෙන් දාගන්න කිව්වේ.


    දැං එතකොට මාත් අප්ග්‍රේඩ් ඇඩ්වයිසර් එකෙන් අප්ඩේට් කරල
    ඉන්සයිඩර් එකෙනුත් අප්ඩේයි කරන්න ඕනද
    535 :confused:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දැං එතකොට මාත් අප්ග්‍රේඩ් ඇඩ්වයිසර් එකෙන් අප්ඩේට් කරල
    ඉන්සයිඩර් එකෙනුත් අප්ඩේයි කරන්න ඕනද
    535 :confused:

    ඇඩ්වයිසර් එකෙන් ඕන නෑ.
    එකපාර ඉන්සයිඩර් එකෙන් අප්ඩේට් කරපන් 242 එනකම්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලුමියා අයිකන් එකට ෆාස්ට් රින්ග් එකෙන් ඉක්මනට රෙඩ්ස්ටෝන් එක දෙනවලු.
     

    Rocky3

    Member
    Aug 29, 2015
    23
    2
    0
    තැනක් යු මචන්ලා..මාත් 535ක් පාවිච්චි කරන්නේ..
     

    Rocky3

    Member
    Aug 29, 2015
    23
    2
    0
    අකිල සහෝ, පබ්ලික් රිලීස් එකේ අවසානෙට ඇවිත් තියෙන්නේ 218 බිල්ඩ් එක නේද??
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    වින්ඩෝස් 10 බිල්ඩ් 10586.164 කියන්නේ ඔෆිශල් එක තමා.
    ස්ටෝර් එකෙන් වින්ඩෝස් ඉන්සයිඩර් ඇප් එක දාගෙන ඒක ඕපන් කරලා ඒ ඔප්ශන්ස් වලින් ගෙට් ප්‍රීවීව් බිල්ඩ් කියන එකට ටච් කරලා ඉස්සරහට ගිහින් ඉන්සයිඩර් රිලීස් ප්‍රීවීව් කියන එක සිලෙක්ට් කරලා ඉස්සරහට යන්න.
    ඒකේ රිජෙක්ට්,ඇක්සෙප්ට් කියලා දෙකක් එනවා,ඒ දෙකෙන් ඇක්සෙප්ට් කියන එක ටච් කරලා ඉස්සරහට ගියාම ෆෝන් එකේ සෙටින්ග්ස් ගිහින් අප්ඩේට් චෙක් කරන්න කියලා මැසේජ් එකක් එනවා.
    ඒ මැසේජ් එක යට හරි සලකුණක් තියනවා.
    ඒක ටච් කරන්න.
    ඊට පස්සේ ඇප් එක ක්ලෝස් වෙනවා.
    ඇප් එක ක්ලෝස් උනාම ෆෝන් එකේ සෙටින්ග්ස් ගිහින් ෆෝන් එක අප්ඩේට් වලට චෙක් කරන්න.
    ටික වෙලාවකින් අප්ඩේට් වෙන්න ගන්නවා.
    අප්ඩේට් කරන්න ගත්තු වෙලාවේ ඉදන් අප්ඩේට් එක ඉවර වෙලා ඉන්ස්ටෝල් වෙනකම්ම ෆෝන් එක චාර්ජර් එකේ ගහලා තියන්න ෆෝන් චාර්ජර් එකෙන්.
    එකපාරක් අප්ඩේට් උනාට පස්සේ ෆෝන් එක තව පාරක් අප්ඩේට් වලට චෙක් කරන්න.
    අප්ඩේට්ස් නැති වෙනකම්ම අප්ඩේට්ස් චෙක් කරන්න.
    10 වලට අප්ඩේට් කරන්න කලින් ෆෝන් එක බැකප් කරන් ඉන්න.
    වින්ඩෝස් 10 වලට අප්ඩේට් කරන්න අප්ඩේට්ස් නැති වෙනකම්ම.
    ඊට පස්සේ ෆෝන් එක රිසෙට් කරන්න.
    රිසෙට් කරලා ඇප්ස් දාගෙන උබේ වැඩ පටන් ගන්න.


    Akilayo mekta awlak nathiwei neda.... 512 RAM tinne.