හිටපංකො ටිකක් වැඩ ඉවරකරලා මාත් එනකම්
මං නම් ඕලෙවෙල් කාලෙ ලීවෙ
තුනෙ පංතියෙ කීව යකෝ මු ! අදහන්න එපැයි
තාමත් ලියන්න ආසයි බං. දැං අදහස් එන් නෑ යකෝ වල්කම වැඩි වෙලා
කොල්ලෙක්ට ලියල (උගෙ හෑන්ඩ් රයිටින් හොද් නැති නිස) අන්තිමට මාට්ටු උන
මං ඉස්කෝලෙ ඇරිල එද්දි උන්ගෙ තාත්ත ලියුමත් එක්ක අපේ ගෙදර
මං යනෝ
බඩගිනී බං.
කන්න ඹ්නේ.
තොපි කෑවද.
නැත්තම් කාපියව්
උබ ඔහොම කියනවා.
මගේ පලවෙනි ආදරේ මොන්ටිසෝරි එකේ.
මොන්ටිසෝරි එකේ ඉන්ටර්වල් එකේදි ඒකිව මගේ ඔඩොක්කුවේ ඉන්දවගෙන මම ඔයාට ආදරෙයි කියලා කිස් එකකුත් දුන්නා මම.
ලිප් කිස් එකක්ද කියලා නම් මතක නෑ හරියට.
කිස් එකක් දුන්නා කියලා නම් මතකයි.
මොන්ටිසෝරි එක ඉවර වෙලා මේකි ගිහින් ඒකිගේ අම්මට කිව්වා කියහන්කෝ මම ආදරෙයි කියලා,කිස් එකක් දුන්නා කියලා.
ඒකිගේ අම්මා ඊට පස්සේ අපේ අම්මට කිව්වා.
ඒ ලව් ස්ටෝරිය එතනින්ම නැවතුනා.
මගේ කෑල්ලත් දන්නවා ඒ කෙල්ලව.
අවුරුදු ගානකින් ඒ කෙල්ලව දැක්කෙවත් නෑ බන් මම.
මගේ කෑල්ල කිව්වා ඒකිට දැන් කොල්ලෙක් ඉන්නවා කියලා.
ඊට පස්සේ මගේ දෙවෙනි ලව් එක එක වසරෙදි.
ඉස්සර ඉතින් පැන්සලෙන් ලියන නිසා වැරදුනාම ඒකිට මකනේ දෙන්නේ මම.
මකනේ දෙනකොට මම ඒකිගේ අත හොදට අල්ලනවා ඉතින් ආදරේ නිසා.
ඒකි හෙන අහින්සක කෙල්ලෙක් මචන්.
මම මගේ ජිවිතේ දැකපු අහින්සකම කෙල්ල තමා ඒකි.
මම ලව් කරත් කවදාවත් ඒකිට කිව්වේ නෑ ආදරෙයි කියලා.
ආදරේ කියන්න හිත දුන්නේ නෑ බන්.
ඒකි මට හොද වැඩියි කියලා හිතුනා.
පස්සේ කෝමහරි මගේ යාලුවෙක්ට හය වසරෙදි කිව්වා මම ඒකිට ආදරෙයි කියලා.
ඒ ගල් මූසලයා ඒක ගිහින් අරකිට කියලා නෝන්ඩි කරා.
එදා ඉදන් ඒකි මාත් එක්ක කතා කරේවත් නෑ.
ෆේස් ටු ෆේස් හම්බුනත් ඒකි අහින්සක නිසා බිම බලන් යනවා.
9 වසරේ ඒකි අපේ ඉස්කෝලෙන් අයින් වෙලා වෙන එකකට ගියා ඒකිගේ ගෙවල් මාරු කරන්න උනු නිසා.
ඒ යද්දි ඒකිගේ ඇස වලින් කදුලු වැටුනා මාව දැකලා ඒකි ඉස්කෝලේ ගේට්ටුව ගාවදි එලියට යද්දි අන්තිම දවසේ ඒකිගේ.
හෝස් ගාලා පපුව පිච්චිලා ගියා බන්.
දවස් ගානක් ඇඩුවා මම.
පස්සේ කෝමහරි ඒකිගේ යාලුවෙක්ට කෝල් කරපු වෙලාවක මාව අහලා තිබ්බා.
මාව මතක් කරා කියන්නත් කිව්වා ඒ යාලුවට.
ඒ යාලුවා අපේ ඉස්කෝලේ කෙල්ලෙක්.
තව ලව් සීන් තියනවා ඉතින් ඊට පස්සේ.
මගේ කෑල්ලට ඕවා මම කියලා තියෙන්නේ.
උබ ඒ කාලේ ඉදලා කොල්ලෝ කාරයා නේ බන්

ඔව් බන්
තනි පිටු 15ක් විතර පහලට පහලට අලවලා
දෙපැත්තේම ලිව්වා බන්
අපරාදේ ලිව්වේ

ඔව් !
මං උබ වගෙ චූටි කොල්ලන්ට හුගක් ආසයි !

අපරාදෙ යකෝ ජාතික දනය![]()
අපරාදේ නේන්නම්
අයි යකෝ පැය කියක් ලිව්වද

ඉස්සර මං කෙලිංම්ම සාලෙ ඉදං ලියන්නෙ ලියුම වෙන පිටුවක ක්ලාස් වැඩ තව එකක කාටවත් නෝට් වෙන් නෑ !!
ලියනවට වැඩිය අමාරුව ඕක බාර දෙන්න ගියාම මං ෆුල් සීල් කරල බ්‍රෝකර් අතේ (මගෙ යාලුව)
යැව්වම ඌ ලියුම සේරම කියවලයි දෙන්න.
මං පස්සෙ සීල් කරන එක නවත්වල ඌටම ඕපෙන්ම දුන්න
Microsoft today officially confirmed that they have removed the official built in FM radio app from latest builds Windows 10 Mobile and it will no longer exist in upcoming builds. The Program Manager on the Windows Insider Engineering team at Microsoft has confirmed this on twitter.
29 Apr
Gradea Rudolf @gradea_rudolf
@NorthFaceHiker Good morning, Jason ! I think MS have plans with FM Radio on w10m,'cause in last build mising ! L950&930 What can you say ?
Follow
Jason @NorthFaceHiker
@gradea_rudolf @brandonleblanc FM Radio has been removed from dev branch builds and is being cut. May use third party radio apps from store
10:03 PM - 29 Apr 2016
3 3 Retweets 4 4 likes
The users which are on Windows 10 Mobile build 14332 noticed that they don’t have the built in FM radio app. Its not clear why Microsoft has make this unwanted move for Windows 10 Mobile. But it seems Microsoft is open to bring it back to Store and has asked Insiders to upvote it in Feedback app. Link to Feedback Hub Request.
14h
Nicholas Hayman @NicholasHayman
@NorthFaceHiker Just bring the official FM radio app back please. #WindowsInsiders @GabeAul
Follow
Jason @NorthFaceHiker
@NicholasHayman @GabeAul Please +1 the request in the Feedback Hub.
1:40 AM - 10 May 2016
Retweets likes
BTW you can download third party FM radio apps from store to enjoy local or internet radios. There are number of FM radio apps in store. You may try following radio app
http://www.nokiapoweruser.com/micro...-mobile-os-asks-to-upvote-to-get-it-in-store/