මේ බං ස්කයිප් වීඩියෝ කියන ඇප් එක දැන් නැද්ද බං..
මට දැන්නේ තේරුනේ නෑ කියලා
අසිත මල්ලී තෝ මේ අවුරුද්දේ එක්සෑම් නේද.
පාඩම් කොරපිය ගිහින්.
මොනවද උඹ කරන සබ්ජෙක්ට්.





ඒ මොකෝ බන්?
SFT,ENGENEERING TECHNOLOGY, ICT
රිසාල්ට් එක W3 තමා
දෙවැනි පාරවත් කරනවා බන්