යකෝ මගේ රිලීස් ප්‍රීවීව් කියල ඔප්ෂන් එකක් නෑනේ ඉන්සයිඩර් app එකේ. උබල කොහොමද 318 දැම්මේ? ස්ලෝව්, ෆාස්ට්, ප්‍රෝඩක්ෂන් කියල විතරයි තියෙන්නේ.....
මොන කමෙන්ට් එකද ගනිකාවියේ.
උඹේ 950XL එකද මචන්.
නිකම්ම අප්ඩේට් චෙක් කරපන් බලන්න
Production එකට මාරු කරලා බැලුව. ඒත් නෑ. 950 එක්ස් එල් එක තමා....
යකෝ මගේ රිලීස් ප්‍රීවීව් කියල ඔප්ෂන් එකක් නෑනේ ඉන්සයිඩර් app එකේ. උබල කොහොමද 318 දැම්මේ? ස්ලෝව්, ෆාස්ට්, ප්‍රෝඩක්ෂන් කියල විතරයි තියෙන්නේ.....
යකෝ මගේ රිලීස් ප්‍රීවීව් කියල ඔප්ෂන් එකක් නෑනේ ඉන්සයිඩර් app එකේ. උබල කොහොමද 318 දැම්මේ? ස්ලෝව්, ෆාස්ට්, ප්‍රෝඩක්ෂන් කියල විතරයි තියෙන්නේ.....

උබේ දැන් තියන බිල්ඩ් එක මොකක්ද මචන්?
උබ රෙඩ්ස්ටෝන් එක දාගෙන නෙවෙයිනේ 318 දාගන්න හදන්නේ?
මෙහෙම කරපන් මචන්.
ඉන්සයිඩර් එක ඕපන් කරලා අන්න එතනදි කොනේ තියන පොඩි පොඩි තිත් තුන ඔබපන් සර්ච් කී එක උඩින් තියන.
ඒකට ගියාම ලීව් ප්‍රෝග්‍රැම් කියලා එකක් එනවා.
ඒක දාලා උබේ වින්ඩෝස් ෆෝන් එකට දීලා තියන මේල් එකෙන් ලොග් වෙලා ඉන්සයිඩර් ප්‍රෝග්‍රැම් එකෙන් අයින් වෙයන්.
ඒ කරලා උබ වින්ඩෝස් ඉන්සයිඩර් ඇප් එක ෆෝන් එකෙන් අයින් කරපන්.
අයින් කරලා ෆෝන් එක ඕෆ් කරපන් ටිකක්.
ෆෝන් එක විනාඩි 10 විතර ඕෆ් කරලා ඔන් කරලා ෆෝන් එකේ අප්ඩේට්ස් චෙක් කරපන්.
අනිවා අප්ඩේට් එක ඇති.
කෑප්ටන් Jack Sparrow;20130394 said:සෙටින්ග්ස් වල ෆෝන් අප්ඩේට් ගිහින් අප්ඩේට් චෙක් කලාම මගෙත් ආව බන්, මටත් ඔය අවුල ආවා.

950xl වලට ඉන්සයිඩර් ඕනේ නෑ මන් හිතන්නේ.
ඉන්සයිඩර් එකෙන් අයින් වෙලා බලපන්.
උබේ මොකද්ද දැන් තියෙන බිල්ඩ් එක
උබේ දැන් තියන බිල්ඩ් එක මොකක්ද මචන්?
උබ රෙඩ්ස්ටෝන් එක දාගෙන නෙවෙයිනේ 318 දාගන්න හදන්නේ?
මෙහෙම කරපන් මචන්.
ඉන්සයිඩර් එක ඕපන් කරලා කොනේ තියන පොඩි තිත් තුන ඔබපන් සර්ච් කී එක උඩින් තියන.
ඒකට ගියාම ලීව් ප්‍රෝග්‍රැම් කියලා එකක් එනවා.
ඒක දාලා උබේ වින්ඩෝස් ෆෝන් එකට දීලා තියන මේල් එකෙන් ලොග් වෙලා ඉන්සයිඩර් ප්‍රෝග්‍රැම් එකෙන් අයින් වෙයන්.
ඒ කරලා උබ වින්ඩෝස් ඉන්සයිඩර් ඇප් එක ෆෝන් එකෙන් අයින් කරපන්.
අයින් කරලා ෆෝන් එක ඕෆ් කරපන් ටිකක්.
ෆෝන් එක විනාඩි 10 විතර ඕෆ් කරලා ඔන් කරලා ෆෝන් එකේ අප්ඩේට්ස් චෙක් කරපන්.
අනිවා අප්ඩේට් එක ඇති.
අප්ඩේට් එක දාගෙන ඉවර වෙලා ආපහු ඉන්සයිඩර් එක දාගනින්.
කෑප්ටන් Jack Sparrow;20130393 said:මගේ 640XL එකෙත් මුලින් අප්ඩේට් පෙන්නුවේ නැහැ, මම සෙටින්ස් වල අප්ඩේට් වලට ගිහින් ෆෝන් එක අප්ඩේට් කලාම 318 එක ආව. උබත් ට්‍රයි කරලා බලපන් මචන්.
කෑප්ටන් Jack Sparrow;20130394 said:සෙටින්ග්ස් වල ෆෝන් අප්ඩේට් ගිහින් අප්ඩේට් චෙක් කලාම මගෙත් ආව බන්, මටත් ඔය අවුල ආවා.
සොෆ්ට්වෙයාර් දාන්නේ ෆ්ලැශ් කරලද?
332 තියෙන්නේ. ඉන්සයිඩර් එක අයින් කරලා බලන්නම් එහෙනම්.....
A. සිරියා;20130605 said:ඔව් මචන්. කොහොමත් එලියේත් 1000 ක් වගේ වෙනවා නේද ?
318 ආවට පස්සෙනේ බන් හරි නම් 332 එන්න ඕන.
උබේ 332 තියෙන්නේ කොහොමද බන්?
10.0.14332.1001 තියෙන්නේ.....