windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    175361-Good-Morning-Puppy.jpg

     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    ඉතින් හරිනේ බන්.
    උබ ඉන්සයිඩර් එකේ උනාට උබ රෙඩ්ස්ටෝන් යුසර් කෙනෙක්නේ.
    ඊලග රෙඩ්ස්ටෝන් අප්ඩේට් එක එනවා තව සති 2 ඇතුලත අනිවා.
    ඒක ආවම ඒක දාගනින්.


    කව්ද බන් ඕව දන්නේ? රේඩ්ස්ටෝන් හිටියම අයෙත් යන්නේ ඒකෙම අප්ඩේට් එකකටද?
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඉතින් හරිනේ බන්.
    උබ ඉන්සයිඩර් එකේ උනාට උබ රෙඩ්ස්ටෝන් යුසර් කෙනෙක්නේ.
    ඊලග රෙඩ්ස්ටෝන් අප්ඩේට් එක එනවා තව සති 2 ඇතුලත අනිවා.
    ඒක ආවම ඒක දාගනින්.


    ඉන්සයිඩර් කියන්නෙ මොකක්ද ??
    රෙඩ්ස්ටෝන් අප්ඩෙට් එක කියයන්නෙ මොකක්ද?
    මගෙ තියන්නෙ 10.0. 10586. 218.
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    :lol::lol: කොහොමද උස්සල ගනිල්ලා කෙල්ලව ? :P

    ඉන්සයිඩර් කියන්නෙ මොකක්ද ??
    රෙඩ්ස්ටෝන් අප්ඩෙට් එක කියයන්නෙ මොකක්ද?
    මගෙ තියන්නෙ 10.0. 10586. 218.

    ඉන්සයිඩර් කියන්නෙ මොකක්ද?
    රෙඩ් ස්ටෝන් කියන්නෙ මොකක්ද?
    වින්ඩෝස් 10 කියන්නෙ මොකක්ද?

    එතකොට අකිල කියන්නෙ කවුද?

    - 8.1 User
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඉන්සයිඩර් කියන්නෙ මොකක්ද?
    රෙඩ් ස්ටෝන් කියන්නෙ මොකක්ද?
    වින්ඩෝස් 10 කියන්නෙ මොකක්ද?

    එතකොට අකිල කියන්නෙ කවුද?

    - 8.1 User
    උබ පව් බන්
    උබ දැන් මානසිකව වැටිලා ඉන්නේ
    10 න් 8.1 වලටත් වැටිලා ඉන්නේ

     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    උබ පව් බන්
    උබ දැන් මානසිකව වැටිලා ඉන්නේ
    10 න් 8.1 වලටත් වැටිලා ඉන්නේ


    නෑ මං දැං සැබෑම සතුටින් ඉන්නෙ
    ඩේට ඔන් වෙනව වයිෆයි වැඩ
    ඇප් ක්ලෝස් වෙන් නෑ
    ලැග් වෙන් නෑ
    රීස්ටාට් වෙන් නෑ
    ස්ලෝව් ගතිය නෑ
    10 තිබ්බ කියල මගෙ කී බෝඩ් වැඩ කලේ නෑ
    එඩ්ජ් එකෙන් කිරියට ඇවිත් යූ ටුයුබ් බැලුව එච්චරයි
    දැං එක ඔපෙරා එකෙන් කර ගන්නව
    8.1 හොදයි මං ආයෙම 10 දාන් නෑ මේ ෆෝන් එකට නම්
    සිරා කියන්නෙ මට නම් එපාම උන
    10 වල වරදක් නෙවෙයි ෆෝන් එකේ අවුලක් වෙන්න ඇති ඒත් මට එපා කලා
    :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එක තමයි ලොකු එකත් උදේ ආවට පස්සේ තාම ඇවිත් නැ​

    මුගුණුවැන්න ගාල ලෙවල් කරනවා ඇති ලොකු එකා :lol: කසිප්පුවා පැහිච්චා තෝරනවා ඇති 3ක් හදන්න :lol::rofl: