කව්ද කොත්තු දෙන්නේ
තුසියා හෙන හොද එකා නේ බං
උබේ කෑල්ල දෙනවානම් අනිවා එනවා.
උබ දෙනවානම් එපා.

මට නම් එපා
අක්කා දෙනවනම් ගන්නවා![]()

එකෙන්ම බන්.
ඌ හොද එකා.

උබට ලමයි ඉන්නවද බන්?
ඉදපන් මං අහල කියන්නම්
උබට නම් දෙයි පොඩි උන්ට හරි ආදරෙයි
ඔව් බං එල කොල්ලෙක්
හැබැයි හරක් හොරෙක්![]()
අඩෝ කවුද තොත්තු දෙන්නේ.
මාවත් පෝලිමකට ගනිල්ලාාාං
මාත් පොඩි එකෙක් බන් මෙහෙම හිටියට 1999 ඉපදිච්ච.
මටත් දෙන්න කියපන්.
අඩෝ කවුද තොත්තු දෙන්නේ.
මාවත් පෝලිමකට ගනිල්ලාාාං


මාත් පොඩි එකෙක් බන් මෙහෙම හිටියට 1999 ඉපදිච්ච.
මටත් දෙන්න කියපන්.



උඹ තමයි මෙතන නාකිම එකා..
මායි අසිතයයි විතරයි පොඩි උන්..


උඹ තමයි මෙතන නාකිම එකා..
මායි අසිතයයි විතරයි පොඩි උන්..
මාත් රෙඩ්ස්ටෝන් ඉන්නේ බං.
කිසිම අවුලක් නෑ මටනම්.
පට්ටයි.
පොඩි එකා බය වෙලා![]()
මට එපා පොඩි එවුන්ට දෙන තොත්තු
අක්කිත් පියුමි හංස මාලි වගේ නම් තොත්තුව ගන්නම්
