windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද මයිඇප්ෆ්‍රී එකේ ඇග හදාගන්න ඇප් එකක් දෙනවා.
    ඇග මෙව්වා කරගන්න ඕන උන් බාගනිල්ලා.
    ​
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    රෙඩ්ස්ටෝන් කියන්නේ වින්ඩෝස් 10 ඔෆිශල් රිලීස් කරන්න කලින් ආව වින්ඩෝස් 10 ටෙක්නිකල් බිල්ඩ්ස් වගේ එකක්.
    ඒ කිව්වේ අලුත් අලුත් වැඩ කෑලි තියනවා ඇන්ඩ් ඒ වගේම බග්ස් තියනවා.
    වින්ඩෝස් 10 වලට තව තව ෆීචර්ස් එකතු කරන්න හදන අප්ඩේට් එක තමා රෙඩ්ස්ටෝන් එක.
    හයි එන්ඩ් වලට විතරක්ම නෙවෙයි.
    සමහර මිඩ් රේන්ජ් ඒවටත් ර්‍රෙඩ්ස්ටෝන් එක දෙනවා.

    ​

    මාත් රෙඩ්ස්ටෝන් ඉන්නේ බං.
    කිසිම අවුලක් නෑ මටනම්.
    පට්ටයි.
    ​
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අඩී අකිල එද දාපු ඊමේල් පොජ්ජ ඔන්න වැඩ කරල අද ඉන්ටර්වීව් ගියා.
    බොහෝ දුරට හරි යයි වගේ ! :)

    ​

    හිතන පතන සෑම දෙයක්ම සඵල වේවා, ඉෂ්ඪ සිද්ධ වේවා කියලා සාාාාධු කියලා ප්‍රාර්ථනා කරනවා..
    ​
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    හිතන පතන සෑම දෙයක්ම සඵල වේවා, ඉෂ්ඪ සිද්ධ වේවා කියලා සාාාාධු කියලා ප්‍රාර්ථනා කරනවා..
    ​
    :)
    9.gif
    :):)​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අඩී අකිල එද දාපු ඊමේල් පොජ්ජ ඔන්න වැඩ කරල අද ඉන්ටර්වීව් ගියා.
    බොහෝ දුරට හරි යයි වගේ ! :)

    ​

    එහෙම තමා ශ්‍රී හස්තයකින් වැඩක් කරොතින්.
    ඕක සෙට් වෙනවා.
    අඩෝ කොත්තුවක් අරන් දීපන් කන්න ජොබ් එක සෙට් උනොත්.
    බඩගිනියි ඕයි.

    ​