මම අද වින්ඩොව්ස් 10 දැම්මා PC එකට පට්ට ස්පීඩ් බන් SSD එකට ගහල බුට් වෙනකොට තප්පර 4ක්වත් යන්නෙ නැහැ බුට් වෙන්න OS එකත් පට්ටම ස්මුත්
හැබැයි මම ගොඩක් බිල්ට්-ඉන් ඇප් අයින් කරා වැඩක් නැති ඒවා
එස් එස් ඩි එහෙක වින්ඩෝස් 8.1 දාලා දුවපන් බලන්න.
බට්න් එක ඔබනවා විතරයි දැනෙන්නේ පිසි එකේ.
ඔන් වෙලත් ඉවරයි.
8.1 වල බූටින් ටයිම් එක හොදයි බන් 10 වලට වඩා.
බට්න් එක ඔබනවා විතරයි දැනෙන්නේ පිසි එකේ.
ඔන් වෙලත් ඉවරයි.
8.1 වල බූටින් ටයිම් එක හොදයි බන් 10 වලට වඩා.

. anika mama reset kara. instagram intall wenne ne error enawa. deparak try kara same.