දැනට නම් මේක ස්පීඩ් මචං
අවුලක් නැහැ කොහොමත් ඉතින් ආයේ අවුරුදු ගානකට රෝල් බැක් කරන්න බැහැ

අනේ පල පකි
මට ඕනි මුකුණුවැන්නයක් නෑ
උබට උණ හොදද බන්
දැන් හොදා බං.
හෙට යනවා වැඩට.
කෑල්ලට මන් අසිතයව පෙන්නුව කෑල්ල කියනව ඌ හරි හුරතල්ලු. කොරියන් එකෙක් වගේලු. මාත් ඔව් අනේ ඌටත් උන්ට වගේම රෑවුලත් නෑ කියල..

දැන් එයි අඩාගෙන![]()
කෑල්ලට මන් අසිතයව පෙන්නුව කෑල්ල කියනව ඌ හරි හුරතල්ලු. කොරියන් එකෙක් වගේලු. මාත් ඔව් අනේ ඌටත් උන්ට වගේම රෑවුලත් නෑ කියල..
ඌ අනන්තෙන් ආ තරු කුමරගේ මොනාහරි සීන් එකක්ද දන්නේ නෑ නේ.
sinhalu mage whatsapp eken download karana photos penne nane photos walata giyama.
lumia 730 with latest updates.os and serama apps update karala thiyenne.
non insider phone ekak.
kohomada meka hada ganne ?

අද ඉතින් ලෙඩත් හොද එකේ වැස්ස වෙලාවේ වැඩ අල්ලන්න ඇතිනේ.
දන්නේ නෑ මචන් සීන් එක නම් වට්ස් ඇප් යුස් කරන්නේ නැති නිසා.
දන්න එකෙක් කියාවි.
මං හිතන්නේ Pictures ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන ෆොටෝ විතරයි photos app eken පෙන්නන්නේ.
ඩවුන්ලොඩ් උන ෆෝටෝ ටික Pictures ෆොල්ඩර් එක ඇතුලේ ෆෝල්ඩරයක් හදලා, ඒකට දාලා බලපන්

ඌ අනන්තෙන් ආ තරු කුමරගේ මොනාහරි සීන් එකක්ද දන්නේ නෑ නේ.

නිදාගනින්කෝ බං
මට මඩ ගහන්නමයි තොපි ඉන්නෙ
දැන් ටික ටික රැවුල එනවා යකෝ
අක්කේ තැන්ක්ස් ආ...
අක්කේ මුට මට මඩ ගහන්න එපා කියලා විතරක් කියන්නකෝ අෆ්ෆා
මං ෆව් යකෝ